විශ්වාස කරන්න අමාරු නම් විශ්වාස කරන්න එපාoke thiyena widiyata aluth doctor kenekta wadiya uber driver kenek hoyanawa......
Oka wishwasa karanna amarui.

Yes porage thama 3maමේ ඩොක්ටර් අමරතුන්ගගෙ වාහන 3 ක් නේද? පොරගෙ ඩ්‍රයිවර් මන් අඳුරනවා
විශ්වාස කරන්න අමාරු නම් විශ්වාස කරන්න එපා
හැබැයි ඕක තමයි ඇත්ත
Docalata patta asadaranai ehenan.
Care giver, aluth nurselata oitath wadiya adui.
IT nowena fresh engineerslage padiyath sahena adui.
Dan mokak da machan prashne? Uba salary wadi karannada yanne UK ewunge salary adu nisa.Fresh doctor kenekge salary eka £32,398 සිට £37,303........ (kelinma NHS website ekenma)
Umba kiyanne fresh doctor kenekta wadiya fresh nurse kenekta hambenawa kiyalada?
ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් නර්ස්ලට හම්බවෙනව ඇතිFresh doctor kenekge salary eka £32,398 සිට £37,303........ (kelinma NHS website ekenma)
Umba kiyanne fresh doctor kenekta wadiya fresh nurse kenekta hambenawa kiyalada?
Dan mokak da machan prashne? Uba salary wadi karannada yanne UK ewunge salary adu nisa.

Nurselata docalata wada salary wadi welawal thiyenw kiyala ahala thiyenw...not sureFresh doctor kenekge salary eka £32,398 සිට £37,303........ (kelinma NHS website ekenma)
Umba kiyanne fresh doctor kenekta wadiya fresh nurse kenekta hambenawa kiyalada?
ඩොකත් එකයි..බස් ඩ්‍රයිවින්ග් කරන එකත් එකයි..එහෙමයි යුරොප්ලෝකේ කොහේ ගියත් ඩොකාල කියන්නේ සමාජේ උසස්ම පිළිගැනීමක් තියෙන ජොබ් එකක් . UK ත් එහෙමයි.
source
කොයි රටේද උඹ ඉන්නේ. යුරෝපේ කොයි රටකවත් තව රස්සාවකට ගරහන්නේ නෑ. මොකද ඒවාට සෝෂල් ඩිස්ක්රිමිනේෂන් නීති තියෙනවා. ඒවාට මිනිස්සු බයයි. හැබැයි එහෙම කියල එකම පිළිගැනීමක් නෑ. බස් ඩ්‍රයිවර් බස් ඩ්‍රයිවර්මතමයි.ඩොකත් එකයි..බස් ඩ්‍රයිවින්ග් කරන එකත් එකයි..එහෙමයි යුරොප්
එහේ පාරෙ යන්න පුළුවන්ද දොස්තර පාස් එක ගහගෙන .
මෙඩිසින් ස්ටුඩන්ලට නලාව කරේ දාගෙන ඔව කෝට් එක ඇදගෙන බස් එකේ යන්න පුළුවන්නම් එච්චරයි ...
ලංකාවෙ එක ගහන් යන්න පුලුවන්. මොකද මෙහේ දොස්තර පාස් එකක් කියලා වාහනේ ගහන්න එකක් නෑ. කාඩ් එකක් වගේ පාස් එකක් තියෙන්නෙ පාකින් වලට.
yako USA valath truck drivers lata bara padilu. oheth ehema athi. igena gaththe na kiyala na bn padi vadi vena jobs ona tharam thiyenava. rallata yanne nathuva hoyala baluvoth ona tharam thiye.oke thiyena widiyata aluth doctor kenekta wadiya uber driver kenek hoyanawa......
Oka wishwasa karanna amarui.
එංගලන්තෙට යන ඩොකාලා ගැන මේ ටිකේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බා. ඇත්තටම කීයක් හම්බු කරනවද? මේ ඒ කෙලින්ම ඒ රටේ සෞක්‍ය සේවය (nhs) වෙබ්සයිට් එකේ තියෙන ෆිගර්ස්.
Doctors in training
පුහුණුව ලබන වෛද්‍යවරයකු ලෙස ඔබට මූලික වැටුපක් ලැබෙනු ඇත, ඊට අමතරව සතියකට 40ට වැඩි ඕනෑම පැයකට ගෙවීමක්, වැඩ කරන රාත්‍රී සඳහා සියයට 37ක වැඩි වීමක්, සති අන්තයේ ඕනෑම වැඩක් සඳහා සති අන්ත දීමනාවක්, ඔබට අවශ්‍ය නම් ලබා ගැනීමේ දීමනාවක් ලැබෙනු ඇත. ඇමතුම් ලබා ගත හැකි අතර අනෙකුත් විභව ගෙවීම් වාරික.
පදනම් පුහුණුවේදී, ඔබ මූලික වැටුප £32,398 සිට £37,303 දක්වා (2023 අප්‍රේල් 1 සිට) උපයනු ඇත.
ඔබ 2023 දී ඔබේ විශේෂඥ පුහුණුව ආරම්භ කරන වෛද්‍යවරයෙක් නම් ඔබේ මූලික වැටුප පවුම් 43,923 සිට පවුම් 63,152 දක්වා වේ.
Specialty doctors and specialist payscale
ඔබ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේ නම් ඔබට පවුම් 52,530 සිට පවුම් 82,400 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත. ඔබ විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් නම් ඔබට පවුම් 83,945 සිට පවුම් 92,275 දක්වා මූලික වැටුපක් ලැබෙනු ඇත.
Consultants
2023 අප්‍රේල් 1 සිට උපදේශකයෙකු ලෙස, ඔබ ඔබේ සේවයේ දිග අනුව, වසරකට £93,666 සිට £126,281 දක්වා මූලික වැටුපක් උපයනු ඇත. ඔබට දේශීය සායනික විශිෂ්ටතා සම්මාන සහ ජාතික සායනික බලපෑම් සම්මාන සඳහා අයදුම් කළ හැකිය (කලින් සායනික විශිෂ්ටතා සම්මාන ලෙස හැඳින්වේ). මෙය තරඟකාරී ක්‍රියාවලියක් වන අතර එය ඔබගේ මූලික රැකියා අවශ්‍යතා ලබා දීම සඳහා ඔබ කරන වැඩ සැලකිල්ලට ගනී. ඊට අමතරව, ඔබ අතිරේක වගකීම් භාර ගන්නේ නම්, උදාහරණයක් ලෙස කළමනාකරණයේ හෝ අධ්‍යාපනයේ, ඔබට වැඩි මුදලක් ගෙවීමට අපේක්ෂා කළ හැකිය.
https://www.healthcareers.nhs.uk/explore-roles/doctors/pay-doctors#:~:text=Specialty doctors and specialist payscale,£83,945 to £92,275.
නෝමල් ඩොකෙක්ගේ පඩිය £32,398 සිට £37,303 වගේ තමයි (per year). (කොන්සල්ටන්ට් ලෙවල් එකට යනකොට සෑහෙන වැඩි වෙනවා.) පල්ලෙහා ලින්ක් එකේ කියලා තියෙන විදියට වීකෙන්ඩ් වැඩ කරොත්, සතියට පැය 40 ට වැඩිය වැඩ කරොත්, පොඩ්ඩක් පඩිය වැඩි වෙනවා. හැබැයි tax, national insurance ලොකු ගානක් කැපෙනවා.