yako USA valath truck drivers lata bara padilu. oheth ehema athi. igena gaththe na kiyala na bn padi vadi vena jobs ona tharam thiyenava. rallata yanne nathuva hoyala baluvoth ona tharam thiye.
uba habai me thread dala lankave inna doctors lath rata dala giyama range therei
hari. e training eka doctor kenek venavata vada amarui kiyalada machan kiyanne?truck driver la uneducated kiyala seen ekak na,
Europe truck driver kenek wenna ba lesiyen, un awurudu ganak train karala kattiya ganne,
american nam kohomada danne na,
Europe aya nam ehema licence gaththa paliyata duwanna ba,,
uk wala truck driver la higayak athi wela kattiyata visa dila gaththa, eth unuth ara training program eka certify wenna one,
mata e programme wala nama mathaka na.. interested nam hoyala balanna,
£28,407 annual salary fresh nurse kenektaඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් නර්ස්ලට හම්බවෙනව ඇති
hari. e training eka doctor kenek venavata vada amarui kiyalada machan kiyanne?
mata truck elavanna asavak na machan
hmm ow bn hama job ekama ehema thamane ithin, vadi pura salli hoyanne luck + talent thiyena kenane. lesi na ithin hama ekamamn ehema kiyala nane,
mn kiwwe truck driving job ekath lesiyata ikamanata igena gena karanna puluwan job ekak neme kiyala.
ඔවු ඉතින් මෙහේ කොයි එකාටත් සලකලා කතා කරනවා නේ. මම අපේ කම්පෑණි එකේ head of operations බුවා එක්ක සයිට් එකකට ගියා. අපි කෑම්ප් මෑනේජර් එක්ක ටෝකක් දාගෙන ඉන්න කොට ක්ලීනර් කෙනෙක් ආවා. කෑම්ප් මෑනේජර්ට mate කිව්වා ටෝක දුන්නා අපේ ලොක්කා උගෙන් හෙල්ප් එකක් ඉල්ලුවා ඌටත් හරි කොල්ලො කියලා නාකී ක්ලීනර් ඒ අදාල දේ වෙන්න ඕනේ විදිහ ගෑන විස්තර කලා ඌ සපෝට් කරන්නම් කිව්වා ගියා. උගත් නූගත් සෑලකිලි තියෙන්නේ ලන්කාවේන් ඉන්දියාවෙන් ගිය එවුන්ගේ තමා, අනිත් එවුන්ගේ ඒ සීන් නෑ. කොයි එකාගෙත් රස්සාව ඌ තත්වේ තියන් කරනවා වෙන එවුන් ඈගිලි ගහන්න යන්නේ නෑ උගේ වෑඩ වලටබ්රෝ මම පිළිගැනීම කිව්වෙ අර ලංකාවෙ වගේම එකක් නෙවෙයි. මූ හොඳට ඉගෙනගත්ත, වැදගත් විදියට ඉන්න ගරු කළ යුතු චරිතයක් වගේ කියලා ඒගොල්ලොත් හිතන බව තේරෙනවා කතා කරද්දි. මං ඒක දැකල තියෙනවා ඒකයි එහෙම කියන්නෙ. නැතුව අර ලංකාවෙ වගේ වාහනේ දිහා බලලා, නලාව දිහා බලලා දෙකට නැවෙන වගේ එකක් නෙවෙයි.
එහෙම එකක් බලාපොරොත්තු වෙන්නෙ නැති අය තමා මේ රටවල් වල රැඳෙන්නෙත්. හීනමානෙ තියෙන පංකාවෙ අඩුකුලේ මානසිකත්වය තියෙන උන්ට දියුණු රටක දියුණු මානසිකත්වයක් තියෙන තැනක ඉන්න බෑ. කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ ඒකනෙ. එවුන් ගිහිල්ලා ඒ හා සමාන මානසිකයො ඉන්න තැනට සෙට්වෙනවා.
හැබැයි ඉතින් 40 පැනලා වගේ එන අයට අමාරුයි ස්පෙෂලිස්ට් කන්සල්ටන්ට් කෙනෙක් වෙලා ආවොත් මිස. කට්ට වැඩියි. වයස අඩු අයට වගේ අල්ලන් ඉන්න බෑනෙ ළමයි එක්කත්.