එංගලන්තෙ ගුපියන්ට තියන ප්‍රශ්න..

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    🛥️ වලිනුයි ලොරි වලිනුයි යන කල්ලො නිසා තමයි ඔය.

    බෝට්ටුවෙන් ආවේ 2% විතර පොඩි ගානක්.
    2022-2023 කාලේ ඉන්දියාව, නයිජීරියාව, බංගලා, ලංකාව වගේ රටවල් වලින් කෝටි ගණන් වියදම් කරල කෙයාගිවර් කියල ආපු ගූපියො ටික, අවුරුදු 5කට පස්සෙ PR (ILR) අරන් ජොබ් අත ඇරලා ආණ්ඩුවෙන් පින් පඩි අරන් ගෙවල් වලට වෙලා ඉඳි කියල සුද්දො දන්නවා.
    මෙහෙ ඉන්න හැම කෙයාගිවර් ගූපියම ඕක කරන්න ප්ලෑන් කරනවා.
    ඒක නවත්තන්න තමයි මේ කරන්නෙ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ගිය අවුරුද්දේ ඉදන් care giver visa නැවැත්තුව නිසා දැනට ඉන්න සෙට් එක මේ ජොබ් එකේම තිය ගන්න ගහපු plan එකක් වගේ. හැබැයි ඉතින් ඔය රස්සාව කවුරුත් කැමැත්තෙන් කරන එකක් නෙමෙයි. හැමෝම බලන්නේ අවුරුදු 5 න් ILR දාගෙන වෙන ජොබ් එකකට මාරු වෙන්න මොකද ඔය ආපු හැමෝම පළපුරුදු සාත්තු සේවකයෝ නෙමෙයි. වැඩේ තියෙන්නේ අවුරුදු 15 ක් හිත හදාගන ඔය ජොබ් එක කරන්නේ කොහොමද කියන එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙන ගහනවා කාලකන්නි ගෝටට හොඳට තිබුන රටට අඩුකුලේ බේසාවෝ ගේන්න සෙට්කරාට. උං එනකොට තුන්වෙනි පන්තියේ නැට්ට කපලවත් නෙමෙයි ආවේ අන්තිමට උන්ට ආතල් ගන්න උන්ටම ගැලපෙන අඩුකුලේ ගායක ගායිකාවො, වාදක මන්ඩලත් ගේන්න වුනා. ෆ්ලෑෂ්බැක් මුල්පාර එංගලන්තෙට පය තිව්වෙ ගිය අවුරුද්දෙද කොහෙද. දැන් රහ වැටිලා හැම අවුරුද්දෙම එන්න හදන්නේ. ස්ටා ප්‍රෝග්‍රෑම් වලින් ආපු එවුනුත් එහෙමමයි. ඕකුන්ව බලන්න උවමනාව තියෙන්නේ බොරිස් වේව් එකෙන් ආපු අඩුකුළේ රංචුවට.
    එක අතකින් ලොකු දෙයක් පිලිවෙලට ඉන්න බැරි එවුන් එළවන එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    බෝට්ටුවෙන් ආවේ 2% විතර පොඩි ගානක්.
    2022-2023 කාලේ ඉන්දියාව, නයිජීරියාව, බංගලා, ලංකාව වගේ රටවල් වලින් කෝටි ගණන් වියදම් කරල කෙයාගිවර් කියල ආපු ගූපියො ටික, අවුරුදු 5කට පස්සෙ PR (ILR) අරන් ජොබ් අත ඇරලා ආණ්ඩුවෙන් පින් පඩි අරන් ගෙවල් වලට වෙලා ඉඳි කියල සුද්දො දන්නවා.
    මෙහෙ ඉන්න හැම කෙයාගිවර් ගූපියම ඕක කරන්න ප්ලෑන් කරනවා.
    ඒක නවත්තන්න තමයි මේ කරන්නෙ.

    UK බල්ලොන්ගෙ බලුම වැඩක්. අලුතෙන් එන උන්ට එහෙම නීති දානව නං කමක් නෑ. ඇවිත් ඉන්න උන්ට දානව කියන්නෙ බලුකමේ උපරිම.

    අැයි ඉතින් එහෙම පින්පඩි ගන්න දෙන්නෙ?

    PR දීලා ඒ benefits අයින් කරානං හරිනෙ.
     
    • Like
    Reactions: Cypress

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    UK බල්ලොන්ගෙ බලුම වැඩක්. අලුතෙන් එන උන්ට එහෙම නීති දානව නං කමක් නෑ. ඇවිත් ඉන්න උන්ට දානව කියන්නෙ බලුකමේ උපරිම.

    අැයි ඉතින් එහෙම පින්පඩි ගන්න දෙන්නෙ?

    PR දීලා ඒ benefits අයින් කරානං හරිනෙ.

    PR (ILR) එක දීල ඊලග අවුරුද්දේ සිටිසන්.
    එතකොට උඹ කියන්නේ ඒකත් නවත්තන්න කියලද?

    කොහොමත් එන ප්‍රොපොසල් ටික හොඳයි. 125,000+ සැලරි නම් ILR එක අවුරුදු 3න්, 50,000 - 125,000 සැලරි එකට ILR එක අවුරුදු 5න්. ඊට අඩු නම් ILR එක අවුරුදු 10න්. කෙයගිවර් නම් අවුරුදු 15න්.

    දැන් මෙහෙ ගෙවල් වල පැටිස්, රෝල්ස් බැදලා විකුණන උන් වැහි වැහැල. පුළුවන් නම් එකත් නවත්තන්න ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    PR (ILR) එක දීල ඊලග අවුරුද්දේ සිටිසන්.
    එතකොට උඹ කියන්නේ ඒකත් නවත්තන්න කියලද?

    කොහොමත් එන ප්‍රොපොසල් ටික හොඳයි. 125,000+ සැලරි නම් ILR එක අවුරුදු 3න්, 50,000 - 125,000 සැලරි එකට ILR එක අවුරුදු 5න්. ඊට අඩු නම් ILR එක අවුරුදු 10න්. කෙයගිවර් නම් අවුරුදු 15න්.

    දැන් මෙහෙ ගෙවල් වල පැටිස්, රෝල්ස් බැදලා විකුණන උන් වැහි වැහැල. පුළුවන් නම් එකත් නවත්තන්න ඕන.

    මම දන්නෙ නෑ එහේ කොහොමද PR, non PR අය වෙනස් වෙන්නෙ කියලා. උදාහරණයක් විදියට මෙහේ නං (Aus) PR නැතුව සාමාන්‍ය මිනිහෙක් විදියට වැඩ කරගෙන යන එක අමාරුයි. ඒක නොදී පහු කරනවා කියන්නෙ බලුම වැඩක්. Citizenship නං කමක් නෑ. ඒක නැති උනා කියලා වටින දේකට නැතිවෙන්නෙ passport එක විතරක් වගේ. (ඒක විතරක්ම නෙවෙයි. නමුත් අනිත් ඒවා ලොකුවට වැඩක් නෑ)

    UK වල PR කියන්නෙත් අන්න එහෙම එකක් වෙන්න ඇතිනේ. PR නොදී ඉන්නව නං අන්න ඒකයි වැරදි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ මිට්ටියෝ අවුරුදු පහ දුස්කරක්‍රියා කරන්නේ බෙනිෆිට් ටිකට කෙලින්න. ළමයෙක් දෙන්නෙක් හම්බුනාම තව හොඳයි, කවුන්සිල් හවුස් එකකුත් ඉල්ලං ආන්ඩුවෙන් පිණට කකා බිබී වාහනයක් එහෙම අරන් හොරෙන් වැඩත් කරල ෂැපේ ඉන්න තියෙන්නේ ෂැපේ😍

    දන්න එකෙක් හිටියා ට්‍රයි කරනවා කරනවා ළමයි නෑ, මොකක්ද ටෙස්ට් එකක් කරන්න තියෙනව කිව්ව 5000ක් විතර යනවලු. ILR තියෙන අයට ෆ්‍රී. මිට්ටා ඉන්දියාවට ගියා වැඩේ ලාබෙට කරගන්න.
     
    • Like
    Reactions: vishamacharya

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,014
    555
    113
    Siri Baijan
    බෝට්ටුවෙන් ආවේ 2% විතර පොඩි ගානක්.
    2022-2023 කාලේ ඉන්දියාව, නයිජීරියාව, බංගලා, ලංකාව වගේ රටවල් වලින් කෝටි ගණන් වියදම් කරල කෙයාගිවර් කියල ආපු ගූපියො ටික, අවුරුදු 5කට පස්සෙ PR (ILR) අරන් ජොබ් අත ඇරලා ආණ්ඩුවෙන් පින් පඩි අරන් ගෙවල් වලට වෙලා ඉඳි කියල සුද්දො දන්නවා.
    මෙහෙ ඉන්න හැම කෙයාගිවර් ගූපියම ඕක කරන්න ප්ලෑන් කරනවා.
    ඒක නවත්තන්න තමයි මේ කරන්නෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    හෙන ගහනවා කාලකන්නි ගෝටට හොඳට තිබුන රටට අඩුකුලේ බේසාවෝ ගේන්න සෙට්කරාට. උං එනකොට තුන්වෙනි පන්තියේ නැට්ට කපලවත් නෙමෙයි ආවේ අන්තිමට උන්ට ආතල් ගන්න උන්ටම ගැලපෙන අඩුකුලේ ගායක ගායිකාවො, වාදක මන්ඩලත් ගේන්න වුනා. ෆ්ලෑෂ්බැක් මුල්පාර එංගලන්තෙට පය තිව්වෙ ගිය අවුරුද්දෙද කොහෙද. දැන් රහ වැටිලා හැම අවුරුද්දෙම එන්න හදන්නේ. ස්ටා ප්‍රෝග්‍රෑම් වලින් ආපු එවුනුත් එහෙමමයි. ඕකුන්ව බලන්න උවමනාව තියෙන්නේ බොරිස් වේව් එකෙන් ආපු අඩුකුළේ රංචුවට.
    එක අතකින් ලොකු දෙයක් පිලිවෙලට ඉන්න බැරි එවුන් එළවන එක.
    amo amo cudu cir

    මම දන්නෙ නෑ එහේ කොහොමද PR, non PR අය වෙනස් වෙන්නෙ කියලා. උදාහරණයක් විදියට මෙහේ නං (Aus) PR නැතුව සාමාන්‍ය මිනිහෙක් විදියට වැඩ කරගෙන යන එක අමාරුයි. ඒක නොදී පහු කරනවා කියන්නෙ බලුම වැඩක්. Citizenship නං කමක් නෑ. ඒක නැති උනා කියලා වටින දේකට නැතිවෙන්නෙ passport එක විතරක් වගේ. (ඒක විතරක්ම නෙවෙයි. නමුත් අනිත් ඒවා ලොකුවට වැඩක් නෑ)

    UK වල PR කියන්නෙත් අන්න එහෙම එකක් වෙන්න ඇතිනේ. PR නොදී ඉන්නව නං අන්න ඒකයි වැරදි.
    මම හිතන්නේ උන් ඒ කාලේ ඉඳන්ම වැඩේ අල කරන් හිටියේ....
    හරි හමන් ක්‍රමයක් තිබ්බේ නෑ ගන්න ලයික් අ පොයින්ට් සිස්ටම් කොහොම හරො එහේ අවුරුදු 10 හිටියම සිටිසන්....ඒක හරි යන්නේ නෑනේ බන්..
    ------ Post added on Feb 13, 2026 at 5:27 AM
     
    • Like
    Reactions: lilman and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    amo amo cudu cir

    මම හිතන්නේ උන් ඒ කාලේ ඉඳන්ම වැඩේ අල කරන් හිටියේ....
    හරි හමන් ක්‍රමයක් තිබ්බේ නෑ ගන්න ලයික් අ පොයින්ට් සිස්ටම් කොහොම හරො එහේ අවුරුදු 10 හිටියම සිටිසන්....ඒක හරි යන්නේ නෑනේ බන්..
    ------ Post added on Feb 13, 2026 at 5:27 AM

    උන්ගෙ ගොං සිස්ටම් වෙනස් කරන්න ඕන හරියට ඉන්න අහිංසක මිනිස්සුන්ට කෙලවන්නෙ නැති වෙන්නනේ බන්. ඔහොම කරාම දැන් අවුරුදු 3,4ක් වෙන චාන්සස් උත් මිස් කරගෙන පට්ට කට්ටක් කාපු උන්ට වෙන්නෙ මොකක්ද. ඒක පට්ට අවුල් වැඩක්.

    ඕක මෙහෙත් කරපු වැඩක්. මටත් වෙච්ච වැඩක් නිසා ඕකෙ අවුල මට තේරෙනව හොඳට. එහෙව් බලු වැඩ කරද්දි ඉන්දියන් කාරයො, කල්ලො, හම්බයො අනිත් අතට බලු වැඩ කරන එක අවුලක් නෑ කියලත් හිතෙනවා මට.

    කරන එකක් කරන්න ඕන අලුතෙන් එන්න ඉන්න උන්ට බලපාන්න. එතකොට උන්ට කැමති නං එන්න පුලුවන්, නැත්තං නෑවිත් වෙන දෙයක් කරගන්න පුලුවන්. රෑ කෑමත් කාල යන්න පුලුවන් අපේ ගෙදර වරෙන් කියලා ආවම පොලු පාරක් දෙනව වගේ වැඩක් ඕක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191

    Atheetheta balapana widiyata neethi dana eka kohomath karanne nethi wedak harinam
     
    • Like
    Reactions: lilman and shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    උන්ගෙ ගොං සිස්ටම් වෙනස් කරන්න ඕන හරියට ඉන්න අහිංසක මිනිස්සුන්ට කෙලවන්නෙ නැති වෙන්නනේ බන්. ඔහොම කරාම දැන් අවුරුදු 3,4ක් වෙන චාන්සස් උත් මිස් කරගෙන පට්ට කට්ටක් කාපු උන්ට වෙන්නෙ මොකක්ද. ඒක පට්ට අවුල් වැඩක්.

    ඕක මෙහෙත් කරපු වැඩක්. මටත් වෙච්ච වැඩක් නිසා ඕකෙ අවුල මට තේරෙනව හොඳට. එහෙව් බලු වැඩ කරද්දි ඉන්දියන් කාරයො, කල්ලො, හම්බයො අනිත් අතට බලු වැඩ කරන එක අවුලක් නෑ කියලත් හිතෙනවා මට.

    කරන එකක් කරන්න ඕන අලුතෙන් එන්න ඉන්න උන්ට බලපාන්න. එතකොට උන්ට කැමති නං එන්න පුලුවන්, නැත්තං නෑවිත් වෙන දෙයක් කරගන්න පුලුවන්. රෑ කෑමත් කාල යන්න පුලුවන් අපේ ගෙදර වරෙන් කියලා ආවම පොලු පාරක් දෙනව වගේ වැඩක් ඕක.
    මටත් වෙලා තියෙනවා...
    අනික මෙහේ අවුරුදු ගනන් රස්සා කරල එකොනොමි එකට කන්ට්‍රිබියුට් කරපු උන්ට පී ආර් නොදී වර්ක් වීසා වලට උඩින් ගෙනල්ල අත ඇරියා දාස් ගානක්...උන්ට පී ආර් ෆාස්ට් ට්‍රැකුත් කලා...හවුසින්, රස්සා ඔක්කොම ෆක්ඩ් අප් කලා...

    යූ කේ වල ඉතින් අපි දන්නේ නෑනේ ආපු උන්ගේ කොලිටි එක වෙන්න ඇති පහු ගිය අවුරුදු 3-4...හෙවිල්ලක් බැලිල්ලක් නැතුව aස්සේ දා ගත්ත උන්ගේ....
     
    • Like
    Reactions: lilman and shenat

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,474
    2,889
    113
    ඔය විදිහට තමන්ගේ සේරම දේවල්; human relationships (තමන්ගේ husband / තාත්තාගේ funeral එකටත් නොයා, තමන්ගේ ළමයෙක් හදන්නේ නැතුව) compromise කරලා අන්තිමට මේ මිනිස්සු මොනවද achieve කරන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි සැප පහසුකම් ඕනි. ඒත්, at all costs? මට හිතෙන්නෙ කෙනෙක් සැප පහසුකම් හොයන්නේ තමන්ගේ සමීපතමයින් එක සතුටින් බෙදා හදාගෙන ජීවත් වෙන්න කියලා.

    ඔච්චර දේවල් කැපකරලා ඔය රටවල් ඉන්න නැට්ට අස්සේ ගහගෙන, හැබැයි ලංකාවෙදි පොඩි inconvenience එකක් ආවාත් කෑගහලා විකාරයක් කරලා, අන්තිමට රට පනිනවා ආයි ඒවගේම කටුකන්න බලාගෙන.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    British පක්කුන්ට හොඳම වැඩේ ඕකුන් ඒ කාලේ තේ කොළ වලටත් යුද්ධ කරපු ජාතියක්..දැන් ෆුක බිම අැනිල හිටියට.😂.මේ‍ වීඩියෝ ඵක බලපං..14:20..😬👎

    • Like
    Reactions: War Fighter