එංගලන්තේ අපේ එංගලන්තේ....
එංගලන්තේ… අපේ එංගලන්තේ…
ඇම්බියුලන්ස් ගිනි තියවන කෙල්ලො ඉන්නෙ මොන රටේද?…
එංගලන්තේ… අපේ එංගලන්තේ…
එතකොට, පොඩි දේටත් ලොකු ගැම්බර් එක දාන්නේ මොන රටටද?
ලංකාවට… සිරියාවට…
ආයුධ තොග පිටින් යවා ගිනි තියන්නේ මොන රටටද?…
ලිබියාවට, කියුබාවට…
පිට රටකට එහෙම කළත්…
ඒ වැදි බණ මෙහෙ ඇහෙන්නෙ නෑ…//
ජිප්සීස් වඳුරන්ට එන්න කියමු…
ලන්ඩනය බලන්න කියමු…
බලාල ඉගෙන ගන්න කියමු අපි…
වඳුරන්ට ටියුෂන් දෙමුකො අපි….
හොඳනම් අරව...වැඩක නැත්තම් අනික ඒවා හොඳේ....