එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාද??

miumax

Member
Oct 20, 2006
6
5
0
එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාද??

එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාදෝ අපට දැනේ. Trott තවත් ලකුනු විස්සක් ගැහුවානම් ජය එංගලන්තය අතේය. ඔය කොලුවා සීයක් ගහන්න කලින් අවුට් වෙනවායයි හංදියේ කඩේ ලඟදි ෂෙල්ටන් මාමා ඔට්ටු ඇල්ලූ නිසාදෝ ගේම් එක චේන්ජ් කරන්නට Trott හිතෙන්නට ඇතැයි අපිට සිතේ....
- අදත් පිටපත ..ඔවු ඔවු උගෙන්ම තමා-
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මාර සීන් එක නේද අද වුනේ.........
අයර්ලන්ඩ්ස්ලා මාර ෆෝම් වීමක්නෙ වෙලා තියෙන්නේ......
අපේ රෙකෝඩ් එකත් කැඩුවා...........
රෙකෝඩ්ස් තුනයි......
 
adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාදෝ අපට දැනේ. Trott තවත් ලකුනු විස්සක් ගැහුවානම් ජය එංගලන්තය අතේය. ඔය කොලුවා සීයක් ගහන්න කලින් අවුට් වෙනවායයි හංදියේ කඩේ ලඟදි ෂෙල්ටන් මාමා ඔට්ටු ඇල්ලූ නිසාදෝ ගේම් එක චේන්ජ් කරන්නට Trott හිතෙන්නට ඇතැයි අපිට සිතේ....
    - අදත් පිටපත ..ඔවු ඔවු උගෙන්ම තමා-

    එළ... එළ.... maxxa...පට්ට බන්....
    රෙප්+
    :yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    111ට විකට් 5ක් ගියාම ඉන්ග්ලන්ඩ් ගේම් ප්‍රෙෂර් එක අත ඇරියා.
    ඉතුරු ටික තව 50ක් ඇතුලත කැඩෙයි කියලා හිතන්න ඇති.
    එයාලා ෆලෝ කරලා ඉන්දියාව එක්ක සම ලකුණු ගත්ත එක (ඉන්දියාවෙ වාසනාවට )එයාලටම අමතක උනා.
    ඕ'බ්‍රයන් බෝල 50ට 100ක් ගැහුවම තමයි ස්ට්‍රව්ස්ට,බ්‍රෝඩ්ලට,අන්දරසේන ට ඇහැරුනේ.
    මැච් එක අත නොහරින මගෙ පුරුද්ද නිසා ටී.වී.ඔෆ් කරලා නිදියපු මගෙ යාළුවන්ට අයෙම කෝල් කරලා නිව්ස් එක දෙන්න උනා මටත්.ඊට පස්සෙ උන් අයෙම බලන්න පටන් ගත්තා.
    පෙරළියක් කල අයර්ලන්ත කොල්ලො නියමයි.
    IF ANYONE CAN.....IRELAND CAN...!!!!
    හැබැයි ඒකෙන් වාසිය උනේ ඉන්දියාවට.
    පොයින්ට්ස් වලින් ඉබේම ඉහලට ආවා.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එංගලන්ත කන්ඩායමත් ගේම් එක චේන්ජ් කලාදෝ අපට දැනේ. Trott තවත් ලකුනු විස්සක් ගැහුවානම් ජය එංගලන්තය අතේය. ඔය කොලුවා සීයක් ගහන්න කලින් අවුට් වෙනවායයි හංදියේ කඩේ ලඟදි ෂෙල්ටන් මාමා ඔට්ටු ඇල්ලූ නිසාදෝ ගේම් එක චේන්ජ් කරන්නට Trott හිතෙන්නට ඇතැයි අපිට සිතේ....
    - අදත් පිටපත ..ඔවු ඔවු උගෙන්ම තමා-

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    jkjkjk

    :lol::D:D:D:D