එංගලන්ත පන්දුයවන්නන් ශ්‍රී ලංකාව අසරණ කර
ඊයේ දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 81කි.
වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
තරංග පරණවිතාන සහ ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළේය.
ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 23කි.
පන්දු 38කදී ලකුණු 10ක් ලබාගත් තිරිමාන්න ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
තරංග පරණවිතාන ලකුණු 11කට දැවී ගිය අතර නායක කුමාර් සංගක්කාර ලබා ගත්තේ ලකුණු 2ක් පමණි.
නොදැවී පන්දුවට පහරදෙන තිලාන් සමරවීර ලකුණු 24ක් හා ප්‍රසන්න ජයවර්ධන ලකුණු 10ක් රැස් කරගෙන සිටී.
පන්දු යැවීමේදි ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රිස් ටෙම්ලට් ලකුණු 2ක් බැගින් ලබා ගත්තේය.
http://ethalaya.com/index.php?optio...11-06-17-06-03-09&catid=1:news-left&Itemid=18