එකක් ඉදිමිලා උදවු කරපල්ල

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,095
    3,538
    113
    Inside Your Laptop ;)
    :frown: මෙතන දොස්තරලා නෑ බං තැපැල් ක්‍රමේට පිහිනීම උගන්වන වගේ...... ඩොකෙක්ට පෙන්නපන් ලැජ්ජාව පැත්තකින් තියලා.... ගොඩ වෙදකම් කරලා උඹ අමාරුවේ වැටෙයි .....
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    ඔන්න අපි දන්නෙ නැ ඔක ඩොක්ට කෙනෙක්ට පෙන්නුවෙ නැත්නම් උබට කියන්න වෙන්නෙ ගැට පොලොස් කියලා නෙමෙ ඇට ලස් කියලා තමා
    :rolleyes:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    puluwannan gihin pera teaching hospital ekaka nathara weyan ..ethakota campus eke medicine karana kali ehema awith aiya tikak balamuda kiyala ata deka atha gala balanwa,,sirawatama...

    මේක නම් ඇත්ත මගෙනුත් ඇහුව ටිකක් බලමුද කියල... හැබැයි කට බැලුවේ මොකද මගේ කටේ ගෙඩියක් තිබ්බ :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    kubi kevama rathvenavada machan ethana

    මචන් ඉදිමෙන එක නම් වෙනවා. රත් වෙනවද කියල නම් මතක නෑ. එත් උබ කියන විදියට ඕක සරින් සැරේටනේ වෙන්නේ. වෙන මොකක් හරි අවුලක් ඇත්තේ.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඇටේ කුණු වෙලා ඇති. ඒක කපලා දාපං දැන්ම. තනි ඇටෙන් ජීවත් වෙන්න ඇහැකි නෙව.

    Photo116.jpg


    ca0812_cmescrotal_rot_285279_285282.jpg