මේ බලන්න අලුත්ම විවස්ටා ලොජික්
නෑ මන්දිර ඇල්ලිම පැස්ට්වාදය... අරගලේ මෝඩ මැට්ටන්ට ඕව තෙරෙන්නේ නෑ.
ඒක පැසිස්ට්වාදය කියමුකෝ.
එතකොට ගෝතබයා එලවීම ව්‍යවස්ථාවට අනුකූලද?![]()
ඒක පැසිස්ට්වාදය කියමුකෝ.
එතකොට ගෝතබයා එලවීම ව්‍යවස්ථාවට අනුකූලද?![]()
මොනවද බන් මේ ගොන් ප්‍රශ්න.ඒක පැසිස්ට්වාදය කියමුකෝ.
එතකොට ගෝතබයා එලවීම ව්‍යවස්ථාවට අනුකූලද?![]()
ගොටාබයට ඉල්ලා අස්වෙන්න කියන්නත්
රනිල්ට ඉල්ලා අස්වෙන්න කියන්නත් පුලුවන්. දෙකම ව්‍යවස්ථාවෙන් අනුමතයි..
හැබැයි උඹලා ඉල්ලා අස්වෙයව් නැත්තන් අපි තොපේ මන්දිර අත්පත්කරගන්නවා කියන එක පැසිස්ට්වාදය,
මැටි මොලේට තෙරෙන්න මෙහෙම කියන්නම්. ඔයා මොකක් හරි සමිතියක ලේඛම් කියල.
ඔයාට කැමති නැති සමාජිකයන්ට පුළුවන් ඔයා ඉල්ලා අස්වෙන්න කියලා කියන්න.. ඒක සාධාරණයි.
හැබැයි සමාජිකය ටික ගමේම ඉන්න කුඩ්ඩො ටිකක් ගෙනල්ලා ඔයාගේ ගේ වටකරලා ඒකෙන් ඔයාට එලියට එන්න දෙන්නේ නෑ ඉල්ලා අස්වෙනකන් කියන එක පැසිස්ට්වාදය.
අරගලයෙන් ඔලුව කුරුවල් කරගත්තු උන්ට මේව තෙරෙන්නේ නෑ.... අරගලය ලීඩ් කරන ගොන් තඩියන්ටවත් මේ වෙනස් තෙරෙන්නේ නෑ. හපොයි උඹල වගේ ගොන්නු ටිකක්.
------ Post added on Jul 14, 2022 at 5:06 PM
පොස්ට් එක හදපු ගොනා දන්නෙත් නෑ... මේකේ දාපු ගොනා දන්නෙත් නෑ මොකද්ද කියලා. ඔහේ දැම්මා... ඊයා කියක් ගෙවනවද බන් මේ වගේ මෝඩ වැඩකරනවට @shenat
------ Post added on Jul 14, 2022 at 5:09 PM
හිරාස් පුතා ඇරෝපාන් එක්ක ගූ කන තරගයක් වත් තියෙනවද?![]()
![]()
පැටිස්වාදෙ මතක් වෙන්න රනිල් ජනාධිපති පුටුවට එනකන් ඉන්න උනානෙ හිරාස් පුතේ. ඒකනෙ අවුල.නිකන්ම නිකන් චන්දෙන් පරාද උන පින් මංත්‍රී පුස් ඇට ලොන්තයා රනිල් අරගලකාරන්ගෙ පිහිටෙන් ජනාධිපති පුටුවට මාන බලන කාලෙ හිරාස් පුතාට පැටිස්වාදෙ මතක් උනේ නෑනෙ පුතේ.
![]()
දැන් මොකද ශේප් න්‍යායෙන් එන්නේ... උඹනේ කිව්වේ මම පැනල ගියා කියලා. උඩ උත්තරේ තියෙනව. ඕන එකෙක්ට ඉල්ලා අස්වෙන්න කියන්න පුළුවන්... කුනු පැටිසො... හැබැයි මන්දිර ඇල්ලුව විතරක් නෙවෙයි කුනු පැටිසෝ එකේ තියෙන බඩුත් උස්සගෙන ගියා... අන්න එකයි කුනු පැටිසෝ පැසිස්ට්වාදය කියන්නේ... කුනු පැටිසෝඕනේ නම් බලපන් මගේ පරන ත්‍රෙඩ් රනිලට පලු යන්න බැනපු එකෙක් කුනු පැටිසෝ... හැබැයි මේ හුජ්ජ කොල්ලො ටිකක් ගංජා ගහල ඇවිල්ල පැටිස් ගැන කියවනවා.
ඉතින් මෝඩ කුණු පැටිසෝ.... දැන්වත් ගූ හිල කුණු පැටිසකින් වහල නිදාගනින්.
------ Post added on Jul 14, 2022 at 5:36 PM
ෆොන්ට් සයිස් එක ලොකුවට දැම්මම ගඳ වැහෙනව කියලද හිතුවෙ? ගූ කෑවම එහෙම ගඳ වහන්න බෑ හිරාස් පුතේ.![]()
චන්දෙ නැති පිං මන්ත්‍රී ජනාධිපති පුටුවට පෙරේත බැල්ම දාද්දි මතක් උනේ නැති පැටිස්වාදෙ, ජනාධිපති පුටුවට පෙරේතය වැහුවට පස්සෙ මතක් වෙන එකනෙ ප්‍රස්නෙ පුතේ. ශේප් නියාය මොකක්ද කියල ඕක බලන අයට තේරෙනවනෙ ලපටි පුතේ.![]()