එකඟතාවයෙන් පසුව ඩොලරයක මිලට කුමක් වෙයිද?

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    847
    978
    93
    සෝමාලි මුහුදේ
    Apeta loan gana ba....Every year apeta 4 Billion gewana ona...................Man heethana na china apeata support karavi kiyala......export + foreign workers slaray thama oil gena....

    IMF aggremnet eliyata relased karana na...but out put bala gana pluwan...Tax 45-50% wai...food crisis eka blood bath yana thiyanwa (dan horu hama thanama, oka wadi wenwa)...
    ape toursim makert ekak an....Bank loan gatha un iwarai...

    doller eka aniwa 700-850 yanawa thawa 1 year walin...danuth ubata black market 470 dollar sell karana pluwan...

    Thawa episode godak ennawa....meka plan karala loss karana ubalawa
    දැනුත් Black මාකට් එකේ ඩොලර් 470 ට සෙල් කරන්න පුලුවන්..????😂😂😂

    මොන රටේද බන් උබ ඉන්නේ..
    දැන් ලන්කාවේ ඕනිම එක්ස්චේන්ජ් එකක 370 ගානේ ඩොලර් ඕනි තරම් ගන්න තියනවා..අපි විකුණන්න ගියාම ගන්නේ ඩොලර් එක 365ගානේ..
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,657
    1,210
    113
    hena winasayak wenne 500 pannath. mata nam hita ganna ba 750 wunoth monawa weida kiyala
    Blood bath ,eka enna godak poor ayagen...balapan crime rate eka.....meka plan karala ubalawa fail karana.....

    දැනුත් Black මාකට් එකේ ඩොලර් 470 ට සෙල් කරන්න පුලුවන්..????😂😂😂

    මොන රටේද බන් උබ ඉන්නේ..
    දැන් ලන්කාවේ ඕනිම එක්ස්චේන්ජ් එකක 370 ගානේ ඩොලර් ඕනි තරම් ගන්න තියනවා..අපි විකුණන්න ගියාම ගන්නේ ඩොලර් එක 365ගානේ..
    colombo 1 telecom gawata aran playan doller 3000 wage....student group wala balapan...Boc call karala dooller 500 gana pluwan da ahapan, uba kiyana RS 370 rate ekan...
    ------ Post added on Sep 10, 2022 at 9:37 AM
     
    • Sad
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,334
    1
    31,639
    113
    තාම ලන්කාවේ
    දැනුත් Black මාකට් එකේ ඩොලර් 470 ට සෙල් කරන්න පුලුවන්..????😂😂😂

    මොන රටේද බන් උබ ඉන්නේ..
    දැන් ලන්කාවේ ඕනිම එක්ස්චේන්ජ් එකක 370 ගානේ ඩොලර් ඕනි තරම් ගන්න තියනවා..අපි විකුණන්න ගියාම ගන්නේ ඩොලර් එක 365ගානේ..
    ගන්න නම් ඩොලර් නෑ බන්.. මම දන්න එකෙක් මේ සතියෙත් සල්ලි තියෙනවා ද ඈහුවා..

    Blood bath ,eka enna godak poor ayagen...balapan crime rate eka.....meka plan karala ubalawa fail karana.....

    colombo 1 telecom gawata aran playan doller 3000 wage....student group wala balapan...Boc call karala dooller 500 gana pluwan da ahapan
    ------ Post added on Sep 10, 2022 at 9:37 AM
    උඹ කියන එක හරි.. ඩොලර් නම් ගන්න නෑ.. ඉල්ලන එවුන් හෙනට ඉන්නවා. බෑන්කු වලින් දෙන්නේ නෑ කියලා කියන්නේ..
    ------ Post added on Sep 10, 2022 at 9:38 AM
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,657
    1,210
    113
    ගන්න නම් ඩොලර් නෑ බන්.. මම දන්න එකෙක් මේ සතියෙත් සල්ලි තියෙනවා ද ඈහුවා..

    උඹ කියන එක හරි.. ඩොලර් නම් ගන්න නෑ.. ඉල්ලන එවුන් හෙනට ඉන්නවා. බෑන්කු වලින් දෙන්නේ නෑ කියලා කියන්නේ..
    ------ Post added on Sep 10, 2022 at 9:38 AM
    supply and demand malli......ada thiyana spot prices ekak.....do ask what is spot prices....RS 370 ubalagen bank ganivi
     
    • Like
    Reactions: malakadss

    Dexter011

    Well-known member
  • May 19, 2021
    4,704
    9,320
    113
    Apeta loan gana ba....Every year apeta 4 Billion gewana ona...................Man heethana na china apeata support karavi kiyala......export + foreign workers slaray thama oil gena....

    IMF aggremnet eliyata relased karana na...but out put bala gana pluwan...Tax 45-50% wai...food crisis eka blood bath yana thiyanwa (dan horu hama thanama, oka wadi wenwa)...
    ape toursim makert ekak an....Bank loan gatha un iwarai...

    doller eka aniwa 700-850 yanawa thawa 1 year walin...danuth ubata black market 470 dollar sell karana pluwan...

    Thawa episode godak ennawa....meka plan karala loss karana ubalawa
    Ohoma deval kochchara nm kiwwda ubala? Ekak vath unada? Covid kaale kiwwa mulu lokema ivarai kiyala..den covid ganakvath nahe. Be positive pons.
     
    • Like
    Reactions: DGN and malakadss

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    847
    978
    93
    සෝමාලි මුහුදේ
    ගන්න නම් ඩොලර් නෑ බන්.. මම දන්න එකෙක් මේ සතියෙත් සල්ලි තියෙනවා ද ඈහුවා..

    මචන් මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ..ගිය සතියෙත් පිටරට ටුවර් එකක් ගිහින් ආවේ..ඩොලර් 2000ක් තිබිලා ෆේස්බුක් ගෲප් වල දාලා 370 ගානෙත් දීගන්න බැරුව අන්තිමට එක්ස්චේන්ජ් එකකට දුන්නේ 365 ගානේ..එක්ස්චේන්ජ් වල ඕනිතරම් තියනවා යූරො ඩොලර් ...ඩොලර් 5000/10000 ගන්න පුලුවන් 370 ගානේ..ඔය ෆේස්බුක් ගෲප් වලත් ඕනිතරම් දානවා ඩොලර් විකුණන්න ..කොහෙද බන් ඩොලර් හොයාගන්න බැරි..බැන්කු වලනම් දෙන්නේ නෑ ...ඒක හරි...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    27,601
    26,546
    113
    KY
    අඩු වෙන්නෙ නැ බන්. මොකද ඔක එක පාර ගෙඩිය පිටින් ලැබෙන්නෙ නෑ නේ. ඔකත් කෑලී කෑලි ලැබෙන්නෙ. එකත් මුං හොරකන් නතර කරන්න ඔන. විගනන වාර්තාව එලියට දාපුවම කලින් වගේම හොරාකාපුවා වෙලා කියලා තිබ්බෙ. 😂
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,657
    1,210
    113
    මචන් මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ..ගිය සතියෙත් පිටරට ටුවර් එකක් ගිහින් ආවේ..ඩොලර් 2000ක් තිබිලා ෆේස්බුක් ගෲප් වල දාලා 370 ගානෙත් දීගන්න බැරුව අන්තිමට එක්ස්චේන්ජ් එකකට දුන්නේ 365 ගානේ..එක්ස්චේන්ජ් වල ඕනිතරම් තියනවා යූරො ඩොලර් ...ඩොලර් 5000/10000 ගන්න පුලුවන් 370 ගානේ..ඔය ෆේස්බුක් ගෲප් වලත් ඕනිතරම් දානවා ඩොලර් විකුණන්න ..කොහෙද බන් ඩොලර් හොයාගන්න බැරි..බැන්කු වලනම් දෙන්නේ නෑ ...ඒක හරි...
    uba kathi nam 370 gana man gan nam...mokada kiyana....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,334
    1
    31,639
    113
    තාම ලන්කාවේ
    මචන් මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ..ගිය සතියෙත් පිටරට ටුවර් එකක් ගිහින් ආවේ..ඩොලර් 2000ක් තිබිලා ෆේස්බුක් ගෲප් වල දාලා 370 ගානෙත් දීගන්න බැරුව අන්තිමට එක්ස්චේන්ජ් එකකට දුන්නේ 365 ගානේ..එක්ස්චේන්ජ් වල ඕනිතරම් තියනවා යූරො ඩොලර් ...ඩොලර් 5000/10000 ගන්න පුලුවන් 370 ගානේ..ඔය ෆේස්බුක් ගෲප් වලත් ඕනිතරම් දානවා ඩොලර් විකුණන්න ..කොහෙද බන් ඩොලර් හොයාගන්න බැරි..බැන්කු වලනම් දෙන්නේ නෑ ...ඒක හරි...
    එක්ස්චේන්ජ් එකකින් කීයට ඩොලර් එකක් අපිට ගන්න පුලුවන් වෙයිද? ස්ටුඩන්ට් වීසා එන එවුන් තමා හොයන්නේ එන්ගලන්ත පවුම් සහා ඕස්ට්‍රෙලියන් ඩොලර්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    847
    978
    93
    සෝමාලි මුහුදේ
    uba kathi nam 370 gana man gan nam...mokada kiyana....
    අනිවා..මම ආයේ ඩොලර් හම්බුනාම උබට pm එකක් දාන්නම්..මම නිතර රට යන්න ඩොලර් ගන්නවා සහ ගිහින් ඇවිත් ඩොලර් මාරු කරනවා..

    එක්ස්චේන්ජ් එකකින් කීයට ඩොලර් එකක් අපිට ගන්න පුලුවන් වෙයිද? ස්ටුඩන්ට් වීසා එන එවුන් තමා හොයන්නේ එන්ගලන්ත පවුම් සහා ඕස්ට්‍රෙලියන් ඩොලර්.
    යුරෝ සහ ඩොලර් නම් හොයාගන්න පුලුවන් මචන්..අනික් මුදල් ඒකක නම් හොයාගන්න අමාරුයි ද දන්නේ නෑ..මම අන්තිමට ගියේ යුරෝපයට..මම ඩොලර් ගන්න ගියාම නුවර එක්ස්චේන්ජ් එකෙක් කිව්වා යූරෝ තියනවා දෙතුන් දාහක් හරි දෙන්නම් 375 ගානේ කියලා..මම දැක්කා එයාපෝට් එකේදී එකෙක් රුපියල් 80000ක් දීලා බැන්කුවකින් යූරෝ ගත්තා..මමත් හිතුවේ බැන්කුවල නෑ කියලා..කොහොමහරි ඒ වෙලාවේ තිබ්බ නිසා දුන්නද දන්නේ නෑ..බැන්කුවලින් නම් ගන්න බෑ සාමාන්‍යයෙන්...
    ------ Post added on Sep 10, 2022 at 9:59 AM

    ඩොලර් එක 370/375 අතර ඕනිනම් කියපන්..මම නම්බර් එවන්නම් ඔය බලයලත් එක්ස්චේන්ජ් කරන උන්ගේ..කතාකරලා ගනින්..
    ------ Post added on Sep 10, 2022 at 10:02 AM
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,334
    1
    31,639
    113
    තාම ලන්කාවේ
    අනිවා..මම ආයේ ඩොලර් හම්බුනාම උබට pm එකක් දාන්නම්..මම නිතර රට යන්න ඩොලර් ගන්නවා සහ ගිහින් ඇවිත් ඩොලර් මාරු කරනවා..

    යුරෝ සහ ඩොලර් නම් හොයාගන්න පුලුවන් මචන්..අනික් මුදල් ඒකක නම් හොයාගන්න අමාරුයි ද දන්නේ නෑ..මම අන්තිමට ගියේ යුරෝපයට..මම ඩොලර් ගන්න ගියාම නුවර එක්ස්චේන්ජ් එකෙක් කිව්වා යූරෝ තියනවා දෙතුන් දාහක් හරි දෙන්නම් 375 ගානේ කියලා..මම දැක්කා එයාපෝට් එකේදී එකෙක් රුපියල් 80000ක් දීලා බැන්කුවකින් යූරෝ ගත්තා..මමත් හිතුවේ බැන්කුවල නෑ කියලා..කොහොමහරි ඒ වෙලාවේ තිබ්බ නිසා දුන්නද දන්නේ නෑ..බැන්කුවලින් නම් ගන්න බෑ සාමාන්‍යයෙන්...
    ------ Post added on Sep 10, 2022 at 9:59 AM

    ඩොලර් එක 370/375 අතර ඕනිනම් කියපන්..මම නම්බර් එවන්නම් ඔය බලයලත් එක්ස්චේන්ජ් කරන උන්ගේ..කතාකරලා ගනින්..
    ------ Post added on Sep 10, 2022 at 10:02 AM
    370 ට ගන්න තියෙනවා නම් වටිනවා. උඹ කෝකටත් මට කොන්ටෑක්ස් පී එම් කරලා තියපන්. අහන එවුන්ට කියන්න පුලුවන් එතකොට. කොහොම වුනත් බ්ලෑක් මාකට් එක විනාස කරපු එක හොද තීරණයක්. කලින් ඉදපු මුදල් ඈමතියා කිව්වේ උන්ඩියල් හොදයි කියලානේ.. කාලකන්නි උන් තමා මේ රට කෑවේ..
     
    • Love
    • Like
    Reactions: DGN and flag au:

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    6,662
    16,601
    113
    මචන් මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ..ගිය සතියෙත් පිටරට ටුවර් එකක් ගිහින් ආවේ..ඩොලර් 2000ක් තිබිලා ෆේස්බුක් ගෲප් වල දාලා 370 ගානෙත් දීගන්න බැරුව අන්තිමට එක්ස්චේන්ජ් එකකට දුන්නේ 365 ගානේ..එක්ස්චේන්ජ් වල ඕනිතරම් තියනවා යූරො ඩොලර් ...ඩොලර් 5000/10000 ගන්න පුලුවන් 370 ගානේ..ඔය ෆේස්බුක් ගෲප් වලත් ඕනිතරම් දානවා ඩොලර් විකුණන්න ..කොහෙද බන් ඩොලර් හොයාගන්න බැරි..බැන්කු වලනම් දෙන්නේ නෑ ...ඒක හරි...
    උඹයි ඉන්නෙ සමාන්තර ලෝක දෙකකද බං.
    මටත් $ 8000ක් ඕන වෙලා තියෙනව සෙට්කරපංකො 380ක්ම දෙන්නම්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    6,888
    11,830
    113
    107
    Gotham
    batman.com
    මචන් මම ට්‍රැවල් කම්පැනි එකක වැඩ කරන්නේ..ගිය සතියෙත් පිටරට ටුවර් එකක් ගිහින් ආවේ..ඩොලර් 2000ක් තිබිලා ෆේස්බුක් ගෲප් වල දාලා 370 ගානෙත් දීගන්න බැරුව අන්තිමට එක්ස්චේන්ජ් එකකට දුන්නේ 365 ගානේ..එක්ස්චේන්ජ් වල ඕනිතරම් තියනවා යූරො ඩොලර් ...ඩොලර් 5000/10000 ගන්න පුලුවන් 370 ගානේ..ඔය ෆේස්බුක් ගෲප් වලත් ඕනිතරම් දානවා ඩොලර් විකුණන්න ..කොහෙද බන් ඩොලර් හොයාගන්න බැරි..බැන්කු වලනම් දෙන්නේ නෑ ...ඒක හරි...
    ඔව්. Euro last week maru karet around 380
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    847
    978
    93
    සෝමාලි මුහුදේ
    උඹයි ඉන්නෙ සමාන්තර ලෝක දෙකකද බං.
    මටත් $ 8000ක් ඕන වෙලා තියෙනව සෙට්කරපංකො 380ක්ම දෙන්නම්.
    මම pm එකක් දාන්නම්..කතාකරලා බලපන්...

    උඹයි ඉන්නෙ සමාන්තර ලෝක දෙකකද බං.
    මටත් $ 8000ක් ඕන වෙලා තියෙනව සෙට්කරපංකො 380ක්ම දෙන්නම්.
    Pm එකක් දැම්මා
    ------ Post added on Sep 10, 2022 at 10:43 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,858
    8,120
    113
    Kandy
    Apeta loan gana ba....Every year apeta 4 Billion gewana ona...................Man heethana na china apeata support karavi kiyala......export + foreign workers slaray thama oil gena....

    IMF aggremnet eliyata relased karana na...but out put bala gana pluwan...Tax 45-50% wai...food crisis eka blood bath yana thiyanwa (dan horu hama thanama, oka wadi wenwa)...
    ape toursim makert ekak an....Bank loan gatha un iwarai...

    doller eka aniwa 700-850 yanawa thawa 1 year walin...danuth ubata black market 470 dollar sell karana pluwan...

    Thawa episode godak ennawa....meka plan karala loss karana ubalawa
    black market koheda 400+ yanne???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    25,273
    1
    28,751
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් එක හෙමීට අතාරින්න සැලසුම් කරලා තියෙන්නෙ.
    ඒ නිසා
    1. ආනයන බදු වැඩි කරලා,
    2. ආනයනය කරන භාණ්ඩ වැඩිපුර පාවිච්චි කරපු මධ්‍යම පාන්තිකයන් ගේ අදායම් තත්වය අදායම් බදු හරහා පහලට දාල
    ඩොලර් එක අතාරියි.

    මේකට තමයි නන්දලාල් සංවේදී බදු කියල කිව්වේ.

    ඩොලර් එක 400ට අඩුවෙන් free float වෙයි කියල මට හිතෙන්නෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,189
    1
    5,689
    113
    Gampaha
    උඹයි ඉන්නෙ සමාන්තර ලෝක දෙකකද බං.
    මටත් $ 8000ක් ඕන වෙලා තියෙනව සෙට්කරපංකො 380ක්ම දෙන්නම්.
    exchange wala ganan patta adui ban. uu kiyanne atta. mata me euro 350k di ganna baruwa inne. 355ta exchange walin illanne. athi black market ekak na
     
    • Like
    Reactions: DGN and malakadss