Ado akata echcharama ridunada bn ubata.![]()
![]()
66000 යන තැන private campus වලට බනිනව.. අනේ මන්ද.. රජයේ campus වලට යන කට්ටියගෙත් නම කැත කරනව මෙ වගෙ එවුන්...


Ado akata echcharama ridunada bn ubata.![]()
![]()


මගෙ නංගි ආට් කරල කැම්පස් සිලෙක්ට් උනා. කැම්පස් පටන්ගන්න කලින් රුපියල් තුන්දාහක පඩියට ජොබක් සෙට් උනා... කැම්පස් ගියේ නෑ... දැන් එයාට මාසෙට ලක්ෂ 6ක් පඩි.
කැම්පස් ගියානම් එයාට අද ටීචර් කෙනෙක් හරි නැත්නම් ලිපිකරු තනතුරක් තමයි.
කැම්පස් යන්න ඕනෙම නෑ ජිවිතේ සාර්ථක කරගන්න.![]()


ane manda ban minissu hadagatta manasgata lokeka eke athulema walikanawa.office kiyana eka life eka karagena.ubalata billion ganan money tibbanan oya ekek wath rajaye tiya private campus wath yanne nane.podi puhu mannen oluwa idimila ithin kegahanawa.ubala api okoma money tiyena unge slavesla witarai.loke tamange place eka denagattanan mehema kegahanne ne.
කැම්පස් ගියොත් ගොඩ නැත්තන් පොල් කඩපන් කියපු කාලේ ගියා මචන්. ඒ ඉස්සර. මෙඩිකල් ඉංජිනියරින් වගේ ඇරුනම අනිත් ගොඩක් ඒව කරන එවුන්ගෙයි කැම්පස් නොගිය උන්ගෙයි වැඩි වෙනසක් නෑ. වැඩකාරයට ඩිග්රි ඕනේ නෑ දියුණු වෙන්න.



