එකතු වෙමු යැයි රනිල් හඩා වැටේ

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උන් අනිත් පක්ෂ වල උන් වගේ ගෙම්බෝ නෙවෙයි කිව්වේ . ..

    දන්නා තරමින් පොර JVP එකෙන් පැන්නා නෙවෙයි පන්නන්න කලින් පැන්නා. මුලින්ම පැන්නේ නිදහස් පක්ෂයට ඉස්සර කතාවක් තියෙනවා ඔය චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා JVP එකේ වෙන ඒවා මහින්දගේ කනේ තිබ්බේ මේ පොර කියලා. කොහොමහරි අන්තිමට එමිල් අයියලාගේ පැත්තේ නගරාධිපති උනා. පස්සේ තමයි රාජඵුස්ස ගාව පවුල් පාලනය කියලා රනිල් ගාවට ආවේ. එක පාරක් මළගෙදරක් වෙලාවේ පොර සෙට් උනා. මොනවා නැතත් පොරට මාර මීටරයක්, මීට වඩා තැනකට යන්න ඉඳපු පොරක් :yes:

    z-p01-JVP.jpg

    ------ Post added on Sep 4, 2024 at 2:42 PM