එකතු වෙලා බ්ලොග් පොස්ට් ලියන්න කැමති නම් &#352

optimize

Member
Feb 26, 2018
60
3
0
එකතු වෙලා බ්ලොග් පොස්ට් ලියන්න කැමති නම් &#352

එකතු වෙලා බ්ලොග් ලියන්න වැඩක් තියෙනවා මෙහෙමයි වැඩේ වෙන්නේ මට ඔඩර් එනවා බ්ලොග් කරන අයගෙන්. ඒ අය මාසෙට ගානක් ගෙවනවා

මාත් එක්ක සෙට් වෙලා පොස්ට් ලියන්න කැමති ඕනේ කෙනක් ට මම බාගයක් දෙනවා

ඉසෙල්ලා සල්ලි ගෙවනවා මන් ඕනේ කෙනක් ට , දවසට පොස්ට් 5 - 10 වගේ තමා දාන්න තියෙන්නේ

කැමති අය P.M කරන්න
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සිංහල ද ? English ද? වචන කීයද? on page SEO ගැන හිතන්ඩ ඕනෙද? research කරන්ඩ ඕනේ ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගේ සයිට් එක මොනවගේ එකක්ද
    මොනවගේ ටොපික්ස්ද ඔයා ෂෙයාර් කරන්න බලාපොරොත්තු වෙන්නෙ
    කොහොමද ඔයා පේ කරන්නෙ සහ පේමන්ට් මෙතඩ්