එකදිගට දවස් පහක් බැංකු වසා දමයි 29th - 3rd

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මහ බැංකුව සිංහල අවුරුදු කාලෙට වත් එක දිගට දවස් 5ක් බැංකු වහන්න දෙන්නෙ නෑ financial system එකට වෙන impact එක නිසා. මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා

    කළු මිට්ටොන්ගෙ සල්ලි ලෙප්ට් වෙන්නයි යන්නේ 😄
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,636
    113
    රට විනාශ කලේ වෙන කවුරුත් නොව 69 ලස්සේ පුන්නක්කු බේසිකයෝ. උන් කතිරයක් ගහලා කරපු පව මුලුු රටම ගෙවනවා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රට විනාශ කලේ වෙන කවුරුත් නොව 69 ලස්සේ පුන්නක්කු බේසිකයෝ. උන් කතිරයක් ගහලා කරපු පව මුලුු රටම ගෙවනවා.
    ekanam atta mee rata watunee oya yakku hinda tamai. dan 90% lapayata hettu wela innet ehema un tamai. kayyonta dena un hinda tamai lankawata mehema wune. kotinma meka 75 years prashnayak nemei 2020 passe ati wuna prashnayak.Lokuwata tax ain karala money print karala reserves adu karala ati karpu prashnayak
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,636
    113
    ekanam atta mee rata watunee oya yakku hinda tamai. dan 90% lapayata hettu wela innet ehema un tamai. kayyonta dena un hinda tamai lankawata mehema wune. kotinma meka 75 years prashnayak nemei 2020 passe ati wuna prashnayak.Lokuwata tax ain karala money print karala reserves adu karala ati karpu prashnayak
    කයි මාලිමාවෝ මේ පාර දිනවලා කලු කැත කොට අනාත බයියන්ට තව ටිකක් දුක් වින්ඳවන්න ඕන. එතකොට ෆුකේ අමාරුව හොඳවෙනවා
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කයි මාලිමාවෝ මේ පාර දිනවලා කලු කැත කොට අනාත බයියන්ට තව ටිකක් දුක් වින්ඳවන්න ඕන. එතකොට ෆුකේ අමාරුව හොඳවෙනවා
    ow anaatha bayyo untat deela tamai natara wenne. dan itin reality ekata muhuna denna kaale awilla tiyenne domestic debt restructuring natuwa idiriyata yaamak naa. tawat local debt wadi wena eka natara karannam paadu labana ayathana okkoma privatise karanna onee. lapayala privatsising walata kamati naa kiyanne un komat meka goda daanne na
     
    • Like
    Reactions: NRTG