එකදිගට දවස් පහක් බැංකු වසා දමයි 29th - 3rd

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබලට මේ පොරව ශුර්වර් කරන්න පුලුවන්ද?
    බලපන් කබ්බා කියන්නේ උන් එක්ක එකට සෙට් උන යාලුවෝ. තිබ්බ කෙස් නිසා තමා උව අයින් කරේ.
    ඒවගේ රාජපක්ෂලා තමන්ට වාසි නොවෙන කෙනෙක් පත් කරගනිද? එක කොමන් සෙන්ස් නේ බන්
    මු කරන්නේ කබ්බා ගොනා වගේ හාගත්ත ඒවා ලස්සනට මිනිස්සු අන්දෙන ටොන් එකකින් හෙන අරතවත් වගේ කියන එක විතරයි. දෙන්නම එකයි කියල තේරෙන්නේ කල් ගියාම
    satha 5k wiswana na. but meka kiyanne OP ahapu ekama thama mun karanna yanne. mu kelinma kiyanawa local debt restructure karanna one time eka gannai oka kare kiyala
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    දැනට තියෙන ආරංචිවල හැටියට බැංකු දන්නව මොකක්ද කරන්න යන්නෙ කියල. නිවාඩුව දෙන්නෙ ගනුදෙනුකරුවන්ට.

    මිනිස්සු කලබලවෙලා සල්ලි අතට ගනියි කියල ආණ්ඩුව බලාපොරොත්තු වෙන නිසා තමයි නිවාඩුව දුන්නෙ.
    Ow ban lankawe enna harak tika kulappu unoth sathiyen me rata ewarama wewi.Rallata duwana un godak enne.Me karana wade hari niwadu deela.Bank deposit walata kisi awulak wenne na now it is confirmed 🙂
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒ වගේ නේද? ලොකු withdrawal නවත්තන්න වගේ

    Local debt restructuring වගේ
    ------ Post added on Jun 24, 2023 at 6:50 AM
    Ehema kiyannath ba ithin weekend banking thiyanawa ne
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Bank walin fd maturity eka forcefully extend kaloth kemri wede wenne..maath gona wage 1million demma
     
    • Haha
    Reactions: redux

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැනට තියෙන ආරංචිවල හැටියට බැංකු දන්නව මොකක්ද කරන්න යන්නෙ කියල. නිවාඩුව දෙන්නෙ ගනුදෙනුකරුවන්ට.

    මිනිස්සු කලබලවෙලා සල්ලි අතට ගනියි කියල ආණ්ඩුව බලාපොරොත්තු වෙන නිසා තමයි නිවාඩුව දුන්නෙ.
    හරියට හරි... මේක තමයි මටත් ආරංචි වුනේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    Bank walin fd maturity eka forcefully extend kaloth kemri wede wenne..maath gona wage 1million demma

    මම 3 million දාල තියෙන්නෙ හුට්ට. තව මාසයක් වත් නෑ කල් පිරෙන්න ඒක නිසා ගන්න හිතෙන්නෙත් නෑ. තිබුණොත් කෙළවෙලාම යයි කියලත් හිතෙනවා.

    පුස් ඇට වේස බල්ලොයි, රාජපක්කුයි රට ඉවරම කරා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මම 3 million දාල තියෙන්නෙ හුට්ට. තව මාසයක් වත් නෑ කල් පිරෙන්න ඒක නිසා ගන්න හිතෙන්නෙත් නෑ. තිබුණොත් කෙළවෙලාම යයි කියලත් හිතෙනවා.

    පුස් ඇට වේස බල්ලොයි, රාජපක්කුයි රට ඉවරම කරා.
    gannawada
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    gannawada

    අනේ මන්ද බන්. මට ඕක දැන් ගත්තත් පාඩුයි. තියාගත්තත් පාඩුයි වගේ පේන්නෙ. මම FD දාන්නෙ නෑ, මේක වෙන වැඩකට දැම්මෙ. ඔය පොළිය ආවොත් මගේ වැඩෙන් වෙන පාඩුව අවම වෙනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,985
    54,592
    113
    Colombo
    මම 3 million දාල තියෙන්නෙ හුට්ට. තව මාසයක් වත් නෑ කල් පිරෙන්න ඒක නිසා ගන්න හිතෙන්නෙත් නෑ. තිබුණොත් කෙළවෙලාම යයි කියලත් හිතෙනවා.

    පුස් ඇට වේස බල්ලොයි, රාජපක්කුයි රට ඉවරම කරා.

    dancing-coffin-coffin-dance.gif
     
    • Sad
    Reactions: shenat

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    minissu boruwata Panic wena eka nawattanna dawas 5k wahanne , bank wala dapu unta awulak wena ekak nha

    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    මචන් ඔය වගේ තත්වයක් ආවොත් ලීසින් කම්පැනිවල දාලා තියන FD වලට මොකද වෙන්නේ.?
    Eka paarata awulak wena ekak nehe rating honda company ekak nam. Mokada government ekata loan dila nethi nisa..hebai long term DDR wede awul giyoth leasing company nikanma waashpa wela yai
     
    • Like
    Reactions: elakiriaddict

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තෝගේ අම්මට වටේම එවුන් කොටපු එකේ තෝ වගේ නරි දාර පොන්නයෙක් ගේ තාත්තා හොයන්න මට පිස්සුවක් නැහැ🤣
    තනි ඇටේක දාර පොන්නයෙක් උඹෙ තාත්ත කියන්න ලැජ්ජ නිසා නේද අහක ඉන්න නාකි හිපාටුවෙක්ට අප්පච්චි කිව්වෙ? @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    තනි ඇටේක දාර පොන්නයෙක් උඹෙ තාත්ත කියන්න ලැජ්ජ නිසා නේද අහක ඉන්න නාකි හිපාටුවෙක්ට අප්පච්චි කිව්වෙ? @2osama
    ඒක ඇටයයි තියෙන්නේ කියලා නහයෙන් ඇඩුවේ කවුද ළපටි පොන්ස් 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒක ඇටයයි තියෙන්නේ කියලා නහයෙන් ඇඩුවේ කවුද ළපටි පොන්ස් 🤣🤣
    පොඩ්ඩක් අල්ලලා බලලා කීයක් තියනවද කියල කියපන්කෝ? මයිනට නං දෙකක් තිබ්බා කියල @erozan @nicjosh83 කිව්වා
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ATM wala salli neti wieda
    Oya dawas 5 poddak adu wewi sathi dekakata withara salli aran thiyapan thiyenawa nam kokatath hondaye sinhalu kiyanne corona apu gama super market his karapu jathiyak🙂

    මචන් ඔය වගේ තත්වයක් ආවොත් ලීසින් කම්පැනිවල දාලා තියන FD වලට මොකද වෙන්නේ.?
    Mokuth wenne na baya nathuwa hitapan.Leasing company walin LOLC,Vallibel ,Peoples leasing ,LB,CDB oya tika baya nathuwa dapan anith ewaye dannna epa.
    ------ Post added on Jun 26, 2023 at 1:44 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මෙතන වෙන්නෙ රජය බැංකු ටික බිල්ලට දෙන එක.. TB&B කපලා බැංකු වලට කුද ගහගනින් වගේ ලයින් එකක් දෙනවා.. ඊට පස්සෙ බැංකු වල ලික්විඩිටි කේස් අාපුවම බැංකු එක එක restrictions දානවා.. . ඊට පස්සෙ මෝඩ සිංහලු බැංකු එක්ක ඇරගෙන බෑන්ක් රන් තත්වෙට පත් කරනවා.. :rolleyes: