එකපාරට කපන්නෙ බලගෙන

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඌට ශේප් එකේ පෙරල ගන්නේ නැතුව ගොඩ දාගන්න තිබ්බා, කොහෙද ඉතින් ඌ මීහරකා වගේ පාගනවනේ
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    කෑපිල්ල,,

    ඔය බොරු බන් ITN එකක නේ ඕකත් පෙන්නන්නේ :lol:

    ITN එක පට්ට බොරු කියන ඈත්ත,, එත් මෙක සිරා මචන් ,, මෙකත් නිකන් ABS නෑතුව එකපාර බ්‍රේක් කරනව වගෙ වෑඩක්,,