තාම දවල්ට කෑවේ නෑනෙ 
අම්මත් ලෙඩ කියලා නෑ බැරි බැරි ගාතෙ කොහොමහරි ගේ අස්කරනවා
මට දූවිලි ගියාම ලෙඩ වෙන හින්දා පැත්තකට වෙලා බලගෙන ඉන්නවා
කොම්පීටරේ පිහලා දැම්මා රෙදි කෑල්ලකින්