එකපාරට මොකක්දෝ වුණා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    mata oyawage ma una...kalanthayak wage..man udema doctor wa meet una...machan..wahama doctor kenek gawata yanna...
    mata num gastritize kiwwa...Lunch eka miss karala gihin..eeta passe eka dose ekai ..serama hari giya...

    doctor kenek wa meet weyan
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    වෙන්න බෑ, මං සිනි කන විදියට සිනි වැඩියි වෙන්න ඇති
    ඕන කෙනෙක්ට ඕක වෙන්න පුළුවන්. ඇඟේ ශක්තිය වැඩියෙන් ගියාම තමයි සාමාන්‍ය කෙනෙක්ට ඔහොම වෙන්නේ. හැබැයි ඕක හැම වෙලේම වෙන්න ගත්තොත් නම් අවුලක්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ආයේ ඔයවගේ දැනුනොත් බල බල ඉන්නේ නැතුව ඩොක‌ෙක් ලගට යමන් මචන්..
    mata oyawage ma una...kalanthayak wage..man udema doctor wa meet una...machan..wahama doctor kenek gawata yanna...
    mata num gastritize kiwwa...Lunch eka miss karala gihin..eeta passe eka dose ekai ..serama hari giya...

    doctor kenek wa meet weyan
    ආයෙත් වුණොත් විතරක් මං ඩොකෙක් ගාවට යන්නම්
    මං වැඩිය බෙහෙත් බොන්න කැමති නෑ:sorry:
     
    • Like
    Reactions: B.Chat

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හාර්ට් ඇටැක් එකක් එහෙම ආවොත් බෙහෙතුත් නැහැ දැන් 🥴
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ:shocked:

    මේකයි වුණේ
    6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
    මං හිතන්නේ 2km කට එහා යන්න ඇති:baffled:
    වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
    අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
    ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ

    ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
    දැන් අවුලක් නෑ

    මොකක්ද දන්නේ නෑ හේතුව?:frown:
    උබ කාලෙකින් බයික් එක පද්දා නම් ඕක නොර්මල්. ඒ කියන්නේ අපි වැඩක් නොකර ඉන්නකොට ධමනි වල ලේ දුවන්නේ ඉතා අඩු පීඩනයෙන්. කම්මැලි කමේ ඉදලා එක පාර කිලෝ මීටර් දෙකකක් යන්න එපා බන්. එතකොට ධමනි කෙලවෙලා අබරිලා යනවා. එකෙන් තමා ඕක වෙන්නේ.

    දෙවෙනි එක සුගර්. සුගර් තියේ නම් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් එනවා. ඒ කියන්නේ අපේ සයිල ඇතුලට උබ කන දේවල් වල තියන සීනි අංශු දානේ අර ඉන්සුලින් වල තියන අජෙන්ට් ලා. රෙසිස්ටන්ස් එකක් අවාම සයිලයට ඕනේ කරන ග්ලුකෝස් ලැබෙන්නේ නැ . එහෙම වෙලා එක පාර ලොකු වෙහෙසක් උනාම සයිල වලට ඕනේ කරන ශක්තිය නැති වෙනවා එක පාර. එක රිකවර් වෙන්නේ නැ නොර්මල් විදිහට. එකෙනුත් ඇග පන නැති වෙන එක වෙනවා .

    උබට හාට් කෙස් එන්න තරං වයසක් නැනේ

    Glycogen depletion
    Ekata En walin kiyanne oka neda ehenam . thanks
    ------ Post added on May 20, 2022 at 9:32 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ කාලෙකින් බයික් එක පද්දා නම් ඕක නොර්මල්. ඒ කියන්නේ අපි වැඩක් නොකර ඉන්නකොට ධමනි වල ලේ දුවන්නේ ඉතා අඩු පීඩනයෙන්. කම්මැලි කමේ ඉදලා එක පාර කිලෝ මීටර් දෙකකක් යන්න එපා බන්. එතකොට ධමනි කෙලවෙලා අබරිලා යනවා. එකෙන් තමා ඕක වෙන්නේ.
    කාලෙකින් කියන්නේ සතියකට දෙපාරක්වත් බයිසිකලේ පැදෙනවා
    ඒ නැතත් හැමදාම 1.6kmක් ඇවිදිනවා 🥴

    දෙවෙනි එක සුගර්. සුගර් තියේ නම් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එකක් එනවා. ඒ කියන්නේ අපේ සයිල ඇතුලට උබ කන දේවල් වල තියන සීනි අංශු දානේ අර ඉන්සුලින් වල තියන අජෙන්ට් ලා. රෙසිස්ටන්ස් එකක් අවාම සයිලයට ඕනේ කරන ග්ලුකෝස් ලැබෙන්නේ නැ . එහෙම වෙලා එක පාර ලොකු වෙහෙසක් උනාම සයිල වලට ඕනේ කරන ශක්තිය නැති වෙනවා එක පාර. එක රිකවර් වෙන්නේ නැ නොර්මල් විදිහට. එකෙනුත් ඇග පන නැති වෙන එක වෙනවා .
    :baffled:

    හිසේ ආබාධ තියෙනවා ද migraine wage?
    දන්න තරමින් නැහැ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කාලෙකින් කියන්නේ සතියකට දෙපාරක්වත් බයිසිකලේ පැදෙනවා
    ඒ නැතත් හැමදාම 1.6kmක් ඇවිදිනවා 🥴

    :baffled:

    දන්න තරමින් නැහැ
    ඊලග පාර අවොත් අනිවා පෙන්නපන්. මම හිතන්නේ නැ එයි කියල. ඔය පලවෙනි කෙස් එක තමා බන් හුගක් වෙන්නේ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Ekata En walin kiyanne oka neda ehenam . thanks
    ------ Post added on May 20, 2022 at 9:32 PM

    Glucose is the main source of fuel for our cells. When the body doesn't need to use the glucose for energy, it stores it in the liver and muscles. This stored form of glucose is made up of many connected glucose molecules and is called glycogen.

    Glucose iwara wela glycogen use wenakota oya wage feeling ekak enawa man hithanne.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ කාලෙකින් එක්සයිස් කරලා නැති හින්දා වෙන්න ඇති බන්.එහෙම එක පාර ලොකු කැලරි ගොඩක් බර්න් වෙන වැඩක් පොඩි වෙලාවක් ඇතුලත කරාම ඔහොම වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Glucose is the main source of fuel for our cells. When the body doesn't need to use the glucose for energy, it stores it in the liver and muscles. This stored form of glucose is made up of many connected glucose molecules and is called glycogen.

    Glucose iwara wela glycogen use wenakota oya wage feeling ekak enawa man hithanne.
    Eka normal healthy body ekaka wennath puluwanne neda ban?(not like a sportsman.)
    mokada mu energy loku pramanayak short time ekakadi release kala nisa?
     
    • Like
    Reactions: luk3r

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    Bicycle padinakot kakule muscles wala blood circulation eka wedi wenawa age anit then walata wada..

    Uba eka para high intensity giya nisa kakul walata blood godak pump wenawa..

    Etakota moleta awashya blood supply eka aduwenawa , kakule blood supply eka wedi nisa..

    Moleta awashya blood circulation eka madi unama tama faint feeling ekak enne...

    bike padiddi or onama exercise ekaka karaddi intensity eka gradually wedi karapan.
     
    • Love
    Reactions: avjayarathne

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    30ට වැඩි නම් හෙටම වීපී කෙනෙක් හම්බෙයන්. සීනි ප්‍රෙශර් කොලෙස්ටරෝල්
    චෙක් කරගනින්. එකපාරම හාට් ඇටෑක්, මොලේ ලේ නහර පුපුරන සීන් වෙන්න පුලුවන්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔලුවෙ සෙම තියෙනවද මේ දවස් වල?
    ඔලුවේ තියෙනවාද කොහොමද බලන්නේ
    නහයේ නම් නෑ, මං උණු වතුර බොන්නේ

    Your fight is over
    තේරෙන්න කියපන්කෝ, කුණුහරුප කියන්නේ:angry:
     
    • Haha
    Reactions: Voltage

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔලුවේ තියෙනවාද කොහොමද බලන්නේ
    නහයේ නම් නෑ, මං උණු වතුර බොන්නේ
    ඇඟේ සෙම තියෙන කොටත් මහන්සි උනාට පස්සෙ ඔහොම කලන්තෙ ගතියක් එනවා.

    කෝකටත් ඩොකෙක් කන්ටෑක් කරන එක හොඳා.