එකපාර අඩු වුණු බිත්තර මිල යළිත් උඩ යයි.😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,277
    47,139
    113


    වෙළඳපොළේ බිත්තර තොග මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

    ඒ, අනුව අද (06) දිනයේ රතු බිත්තරයක තොග මිල රුපියල් 39ක් ලෙසත් සුදු බිත්තරයක තොග රුපියල් 38ක් ලෙසත් සටහන් වනවා.

    පසුගිය දින කිහිපය තුළ බිත්තරයක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 28, 30 සහ 32 යන මිල ගණන්වලට අලෙවි වුණා.

    නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

    එසේම පවතින තත්වය හමුවේ ඉදිරි දින කිහිපයේ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,536
    113
    Mother Earth
    දැන් කාරන්න ඉතුරු වෙලා තියෙන්නෙ බිත්තර මුදලාලි කෙනෙක්ව ටයර් දාලා පුච්චන එක විතරයි. ඒකත් කරමු. 🙂 @nul
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113

    අර රුපියල් 10ය ආයේ කාගේ හරි සාක්කුවකට වැටෙනවා ඇති..​

     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    දැන් කාරන්න ඉතුරු වෙලා තියෙන්නෙ බිත්තර මුදලාලි කෙනෙක්ව ටයර් දාලා පුච්චන එක විතරයි. ඒකත් කරමු. 🙂 @nul

    oka aththatama kara kiyamu,

    dan thiyena thathwe ekka NPP against set eka okata wiruddawa Human right yayi,

    ayi

    e incident eken unge political agenda eka run karganna.

    Businessman la godak ayin weyi minissunta job nathi weyi, etc etc

    Premadasa theory dan me kaleta hariyanne na.

    mokada lokema globalize wela thiyena handa,

    okata uththra denna one Urage malu urage pitema thiyala. kapala

    ekko gov eken mass scale Egg Farm patan ganna one.

    nathnam lesima de import karanna one,. RW kare eka

    onema deyak market eke supply eka wadi weddi prices bahinwa,

    ganan gihin thiyena hama dekama supply wadi kara nam cost ekata dena thathweta ganan bahinwa,
     
    • Love
    Reactions: Candid-B

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කලින් වගේ රටින් ගෙනල්ල සතොසින් අඩුවට දුන්න නන් ඔය ගනන් බහීවි නිකන්ම. හාල් වලටත් මුදලාලිල ටික ඔය වැඩේම කරයි තව ටික දවසකින්.
     
    • Haha
    Reactions: Giant