එකපාර කෙල්ලො දෙන්නෙකුට.....
මචන්ලා එකපාර කෙල්ලො දෙන්නෙකුට ආදරේ කරන්න පුලුවන්ද ?
සිරාවට අහන්නෙ ? එහෙම කරපු... කරන අය ඉන්නවනම් අදහස් දක්වන්න
සිරාවට අහන්නෙ ? එහෙම කරපු... කරන අය ඉන්නවනම් අදහස් දක්වන්න
ba, ube kellath eka para kollo dennekta love kalata kamak nadda ubata?![]()

ba, ube kellath eka para kollo dennekta love kalata kamak nadda ubata?![]()
දීපන්කො උත්තර දැන්
apoi puluwan mama kalaa karala anthimata dennatama kiyala neweththuwa maattu una nisa dennatama. Campus kaale![]()
දීපන්කො උත්තර දැන්
කැමැත්ත අකමැත්ත නෙමෙයි බන් එහෙම හිතට දැනෙන්නෙ නැද්ද කියල අහන්නෙ ?

මගේ යාලු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා.ඌට ගෑනු දෙන්නෙක් ඉන්නවා.දෙන්නම ලේඩි ඩොක්ටර්ස්ලා. තුන්දෙනාම හොඳට ඉන්නවා.ආප්ප ගෑන්ග් බෑන්ග් සීන් ලයිෆ් එකක් තමයි.ඒ උනාට තුන්දෙනාම හොඳට හම්බ කරනවා හොඳට ඉන්නවා.
ලංකාවේ නෙවෙයි.එංගලන්තේ හරිද? කොල්ලත් හම්බ කරනවනම් කෙල්ලත් හම්බ කරනවනම් කෙල්ලො හතර දෙනෙක් උනත් තියාගන්න පුලුවන්. එංගලන්තේ සමහර මිනිසුන්ට ගෑනු හතර පහක් ඉන්නවා.එහේ මිනිහෙක් වෙන බැඳපු ගෑනියෙක් ගෙනාවම ඒ ගෑනිත් එක්කත් ඉන්නවා.ඒකිට දුවලා ඉන්නවනම් උන් එක්කත් ඉන්නවා එකට.ඒ වගේම සමහර සුදු තඩි ගෑනු මිනිස්සු දෙන්නෙක් තියාගෙන ඉන්නවා එකම ගෙදර.
puluwan bn ube kello dennatath ehemama danenwa athi. poddak touch eke hitapan.![]()
උන් දෙන්නම දන්නවා බන් ඒත් මගෙන් අහන්නෙ නෑ ඒ ගැන