එකමුතු කමයි සරලබවයි සුන්දර අතීතය
caltonhp Well-known member Apr 25, 2016 375 2,722 93 Nov 11, 2024 #1 Reactions: shamil45, kinkon, techhelpme and 8 others
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,949 113 Nov 11, 2024 #2 nice Reactions: caltonhp and B.Chat
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Nov 11, 2024 #3 සුන්දරනම් නෑ Reactions: ttj, Chamithacc, caltonhp and 2 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Nov 11, 2024 #4 bump Reactions: caltonhp and B.Chat
TonyMontana83 Well-known member Apr 9, 2022 9,115 19,704 113 Miami Nov 11, 2024 #5 ඕක සුන්දරයි කියන උන්ව පොල් අතු පිදුරු හෙවිල්ලපු පැලක නතර කරල තියන්ඩ ඕනෙ. උඩින් ගරුඬෙක් වැටිලා ජුන්ඩයියව කෑවම සුන්දරේ තේරෙයි Reactions: wtsamantha, ttj, techhelpme and 7 others
ඕක සුන්දරයි කියන උන්ව පොල් අතු පිදුරු හෙවිල්ලපු පැලක නතර කරල තියන්ඩ ඕනෙ. උඩින් ගරුඬෙක් වැටිලා ජුන්ඩයියව කෑවම සුන්දරේ තේරෙයි
a2mdb Well-known member Sep 12, 2013 3,987 5,661 113 Nov 11, 2024 #6 ඔය අතීතෙ හිටපු උන් සුන්දර කිව්වට එහෙම නෑ. සෑහෙන කුහක කුඩිකේඩු වලත්ත සෙට් එකකුුුත් හිටියා. Reactions: thisNameIsForElakiri, caltonhp, wawula and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,356 1 61,945 113 Mother Earth Nov 11, 2024 #7 අපේ වහලත් පොල් අතු. රෑට වහිනකොට මරු සීතලයි. එකම කරදරේ රොඩු වැටෙනවා. Reactions: caltonhp and techhelpme
san** Well-known member Feb 21, 2012 5,699 8,972 113 kandy Nov 11, 2024 #8 Candid-B said: අපේ වහලත් පොල් අතු. රෑට වහිනකොට මරු සීතලයි. එකම කරදරේ රොඩු වැටෙනවා. Click to expand... බොරු නේද .. Reactions: caltonhp
Candid-B said: අපේ වහලත් පොල් අතු. රෑට වහිනකොට මරු සීතලයි. එකම කරදරේ රොඩු වැටෙනවා. Click to expand... බොරු නේද ..
Clockwork Well-known member Mar 6, 2024 9,618 9,107 113 Nov 11, 2024 #9 caltonhp said: View attachment 241141 Click to expand... renna kale ringanna oone wallata nayek gahuwoth theri ubt Reactions: caltonhp
caltonhp said: View attachment 241141 Click to expand... renna kale ringanna oone wallata nayek gahuwoth theri ubt
Candid-B Well-known member Apr 25, 2019 35,356 1 61,945 113 Mother Earth Nov 11, 2024 #10 san** said: බොරු නේද .. Click to expand... නෑ බන්. Reactions: caltonhp and san**
Brandy2020 Well-known member May 15, 2018 20,605 25,959 113 Nov 11, 2024 #11 අපේ අත්තගේ ගෙදර දර මැස්සක් තිබ්බා පොල් ඇතු වහපු.... හෙනට කට්ටිය එකතු වෙලා අලුතින් පොල් අතු වහන්නේ.... Reactions: caltonhp
අපේ අත්තගේ ගෙදර දර මැස්සක් තිබ්බා පොල් ඇතු වහපු.... හෙනට කට්ටිය එකතු වෙලා අලුතින් පොල් අතු වහන්නේ....
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 11, 2024 #12 සරළ සුන්දර ජීවිත Reactions: caltonhp and shamil45