එකම අංකයට SIM දෙකක්. SIM clone කරන්නේ මෙහෙමයි.

rastaking

Member
Nov 17, 2010
178
17
0
මහපොලව
එකම අංකයට SIM දෙකක්. SIM clone කරන්නේ මෙහෙමයි.

SIM cards clone කල හැකි බව ඔබ දන්නවාද:confused:
ඔබට electronic තාක්ෂණය පිලිබදව යම් දැනීමක් ඇත්නම් එය පහසුවෙන් කරගන්නා ආකාරය විස්තර කල හැක.
මෙම ක්‍රමය භාවිතය කල හැක්කේ COMP128V1 ඇල්ගෝරතමය සහිත SIM සඳහා පමනක් වුවද අප භාවිත කරන SIM cards වලින් 75%ක් පමන COMP128V1 ඇල්ගෝරතමය සහිත නිසා එය එතරම් ගැටලුවක් නොවනු ඇත.


වැඩිදුර තොරතුරු - http://seminakedgirls.blogspot.com/2012/07/sim-cloning.html
 

sen10

Member
Jan 7, 2011
1,641
65
0
Matara
essara okama wena site ekak ka tibila mama oka kara oya tiyenne e site eken gatta Artical eke copy ekak .Clone karana eka newai prashne machan....Clone karata passe sim 2 tama calls enne na SMS enne na....Bohowita Oraginal sim ekata thamai enne ....e nisa clone karana eka sartaka na ...Sim 2 kama use karanna ba ...