එකම පාසලේ අය සෙට්වෙමු !!

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    හප්පා අර එලුගලේ උන් එන ඉස්කෝලෙ නේද ඔය 😂

    Men behind sun :yes:

    හම්මට උඹ රෝයල්ද මොන අවුරුද්දෙද අවුට් උනේ.. ඉස්සර අපි උඹලගෙ ඉස්කෝලෙට අවුරුද්දකට සැරයක් පැනල ගහනව.. Devans කෙල්ලෙක් Here

    මලියදේව, කුරුණෑගල

    වඳුරාගල ඇන්ටිගේ පොට් එක නේද

    මන් ආතල් එකට දැම්මේ බන් මන් මලියදේව ගියේ 😂 (2015)
     
    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    Nalandianz Forever nigga
    eka eka ewa kiyogena awoth ehema olu katu kudu karanawa haritheee
    @todd2231048 & @SHEHAN_GIWANTHA mun dennath nalandians mn hitanne , not sure hby
    320778778-1324975281636759-7177471068720884059-n.jpg
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    හම්මට උඹ රෝයල්ද මොන අවුරුද්දෙද අවුට් උනේ.. ඉස්සර අපි උඹලගෙ ඉස්කෝලෙට අවුරුද්දකට සැරයක් පැනල ගහනව.. Devans කෙල්ලෙක් Here
    Panala gahanawa kivve mokada bung therune naa.... 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ai ban royal gihilath naki mainata kade yanne
    කව්ද මයිනට කඩේ යන්නේ ඉඉයා කරැහැ තුහ්.ගෝටා ට පොඩ්ඩක් කඩේ ගියා තමයි. ගොන් වහන්සේ කෙනෙක් කියල තේරුනේ පස්සෙනේ. කොහෙද මුලින් මුලින් කියපු දේවලට පොඩ්ඩක් රැවටුනා තමයි ඉතින්. ඩාන් වෙනවා ඩුම් වෙනවා දන්නේ නැද්ද ඉතින්.
     
    • Haha
    Reactions: senewimala1988

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    කව්ද මයිනට කඩේ යන්නේ ඉඉයා කරැහැ තුහ්.ගෝටා ට පොඩ්ඩක් කඩේ ගියා තමයි. ගොන් වහන්සේ කෙනෙක් කියල තේරුනේ පස්සෙනේ. කොහෙද මුලින් මුලින් කියපු දේවලට පොඩ්ඩක් රැවටුනා තමයි ඉතින්. ඩාන් වෙනවා ඩුම් වෙනවා දන්නේ නැද්ද ඉතින්.
    redi andalada? lol