ස්කොලේ නම කියන්න ලැජ්ජයි බන් පර බල්ලෙක් එකටම ගිහින් පුප දුන්නා නේ රටටම
SuremadaSt. Servatius College - Matara
වෙන එකෙක් වත් නෑ කියල 99.9% sure..
gode lamai 10k 15k inna skola wala un meke hoyanda na ban ithin kohomath![]()
ලංකාවේ 3 වැනි පරණම බිග් මෑච් සීරිස් එකgode lamai 10k 15k inna skola wala un meke hoyanda na ban ithin kohomath![]()
කලින් කිව්වේ හාරිස්පත්තුවේ රෝයල් කියලා නේදමම මලියදෙව, කුරුනෑගල
ඉඉයා කරැහැ තුහ්.
ක්රැහැ...තුක්...
ක්රැහැ තුහ්
සමාන කමක් පෙනුනා , accounts ඔක්කොම එකාගේ එක හරි එත් මේ highlighted වචන දෙක
ඔයත් servatius ද? තව අපේ AL class එකේම එකෙක් හිටියා.. ඌ නම් දැන් මේකට ලොග් වෙන්න නෑ වගේSuremada![]()
ඔයත් servatius ද? තව අපේ AL class එකේම එකෙක් හිටියා.. ඌ නම් දැන් මේකට ලොග් වෙන්න නෑ වගේ

මාත් AL මලියදේවkurunegala hena set ekak innawane meke yako
සීයා 13 කැලෑසිය පාස් වුණේ ලංකාවට නිදහස ලැබෙන්න ඉස්සෙල්ල ද පස්සෙ ද?මම මලියදෙව, කුරුනෑගල
Joe - Pete kollo bassahma oy okkoma kaleeකිරිය රන් කරන්නේ මලියදේව කොල්ලො ඩෝ.. ආනන්ද නාලන්ද රෝයල් අඩු කුලේ පරයෝ ඉන්නවද තව

මං ගාල්ලෙ තියෙන එකේ.ඇලෝසියස් විද්‍යාලය, රත්නපුර

බොහොම කාලෙකට ඉස්සර කොල්ලෙක් සෙට් වුනා ගාල්ලෙ ඇලෝසියස් එකේ...අපි අවුට් වුන අලුත වාගෙ..මං ගාල්ලෙ තියෙන එකේ.![]()
@Stimulus mind මාමිගේගේ ගෑල් ළමයද දන්නේ නැහැ...බොහොම කාලෙකට ඉස්සර කොල්ලෙක් සෙට් වුනා ගාල්ලෙ ඇලෝසියස් එකේ...අපි අවුට් වුන අලුත වාගෙ..![]()