එකම පාසලේ අය සෙට්වෙමු !!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Stimulus mind මාමිගේගේ ගෑල් ළමයද දන්නේ නැහැ...:unsure:
    බෝයිස් ස්කූල් එකක? ගෑණු ළමයෙක්?

    confused-unga.gif
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මං ගාල්ලෙ තියෙන එකේ. :yes:
    😂 අඩ්ඩෙහ් උබ ගාල්ලෙ ඇලෝසියස්ද?? අපි තොපිත් එක්ක තමයි දෙනුවර සටන ගැහුවෙ... හම්මේහ් ඉස්සර බිග් මැච් කාලෙට එනව ඉතින් ගාල්ලෙ රගන්න... :love:ලස්සන මතක බන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    @Solo Rider @Stimulus mind @NRTG ඉස්කෝලෙ කාලෙ මිහිරි මතකයන් එහෙමත් කොටාගෙනම පලයල්ල...😍
    @Solo Rider ඔය දන් ඕවිටි පඳුරු අස්සේ රින්ගපුවයි ඇලෙන් නාපුවයි තමයි හාරිස්පත්තුවෙනේ... 😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Solo Rider @Stimulus mind @NRTG ඉස්කෝලෙ කාලෙ මිහිරි මතකයන් එහෙමත් කොටාගෙනම පලයල්ල...😍
    අපෝ මං නම් ඇල්වතුරත් නිවලයි බිව්වෙ ඒ දවස්වල. 🥶🥲

    මිස්ලා මට බැන්නට මං හොදයි ඕ......... යේ............ යේ
    සර්ලා මට බැන්නට මං හොදයි
    සර්ලා මට ගැහුවට මං හොදයි.......... මං හොදයි............ මං හොදා..............යි 😌
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    😂 අඩ්ඩෙහ් උබ ගාල්ලෙ ඇලෝසියස්ද?? අපි තොපිත් එක්ක තමයි දෙනුවර සටන ගැහුවෙ... හම්මේහ් ඉස්සර බිග් මැච් කාලෙට එනව ඉතින් ගාල්ලෙ රගන්න... :love:ලස්සන මතක බන්
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f385a364e6150695a6139415f50673d3d2d3835353637363532352e313630383531643532323138383338363830333431333738313238332e676966
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපෝ මං නම් ඇල්වතුරත් නිවලයි බිව්වෙ ඒ දවස්වල. 🥶🥲

    මිස්ලා මට බැන්නට මං හොදයි ඕ......... යේ............ යේ
    සර්ලා මට බැන්නට මං හොදයි
    සර්ලා මට ගැහුවට මං හොදයි.......... මං හොදයි............ මං හොදා..............යි 😌
    අපිට නං හොඳයි කියල කවුරුවත් කියල නෑ මහත්තයො... අදටත් අපේ තාත්තට සැකයි මොන මොන මගෝඩි වැඩ කරනවද කියල....

    ඒ වුනාට මං එහෙම නෑ...😢
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,686
    113
    කිරිය රන් කරන්නේ මලියදේව කොල්ලො ඩෝ.. ආනන්ද නාලන්ද රෝයල් අඩු කුලේ පරයෝ ඉන්නවද තව
    Machan mamath Nalande adu kule parayek
    Santhosai umba wage radalayek anduraganna labima 👍🏼
    Umbala kiriya run karan palayalla, apith puluwan sup1k dennan