මේක ප්‍රතුගීසි/කලවම් භාශාවෙන් තිබුනට ඒ ආභාශයෙන් ලන්කාවෙ නිර්මානය උනු එකක් කියලයි කියන්නෙ.
මේ ඉතින් අපි කවුරුත් දන්න සින්දුවක් නෙ
ඊට පස්සෙ මේ අලුත්ම එක ජැපනීස් එක. (මේක සමහර විට එක පාරටම තේරෙන්නෙ නෑ . කන් දෙක හුරු නැත්තම්. මේක කොපියක්ද අහම්බයක් ද කියලානම් දන්නෙ නෑ