එකම මෙලඩි එක නේද මේ.? මොකද්ද වැඩියෙන් ලස්සන?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~

    මේක ප්‍රතුගීසි/කලවම් භාශාවෙන් තිබුනට ඒ ආභාශයෙන් ලන්කාවෙ නිර්මානය උනු එකක් කියලයි කියන්නෙ.


    මේ ඉතින් අපි කවුරුත් දන්න සින්දුවක් නෙ


    ඊට පස්සෙ මේ අලුත්ම එක ජැපනීස් එක. (මේක සමහර විට එක පාරටම තේරෙන්නෙ නෑ . කන් දෙක හුරු නැත්තම්. මේක කොපියක්ද අහම්බයක් ද කියලානම් දන්නෙ නෑ