එකම රවුටර් එක තැන් දෙකක

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මෙන්න මේකයි ප්‍රශ්නෙ,

    රවුටර් එකක් තියෙනවා.ඒක මන් පාවිච්චි කරන්නෙ ඔෆිස් එකේ.මේක හැමදම ගෙදර අරන් යන්න බෑ.එහෙම නැතුව ඒ කනෙක්ශන් එකටම ගෙදරයි ඔෆිස් එකෙයි පාවිච්චි කරන්න ක්‍රමයක් නැද්ද.සිම් ක්ලොන් කරල වගේ.🤔
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රවුටරේ උස්සන් එන්න බර වැඩිනං සිම් එක විතරක් උස්සන් ඇවිල්ල ඉක්මන් එකේ විකුනන්න තියන රවුටරයක් අරගෙන ඒකට දාල පාවිච්චි කරන්න පුලුවන්
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    රවුටරේ උස්සන් එන්න බර වැඩිනං සිම් එක විතරක් උස්සන් ඇවිල්ල ඉක්මන් එකේ විකුනන්න තියන රවුටරයක් අරගෙන ඒකට දාල පාවිච්චි කරන්න පුලුවන්
    SIM eka damage wenna plwn neda bn oka hamadama galo galo daddi??
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    unlock routers thiyenawa bn.a nisa aulak ne.godak thiyenawa man gawa.portable ewai neththe.ehema thibba nam aulak ne.me okkoma unlock ewa.
    IMG_20200709_161608.jpg