එකම විසඳුම!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    හොරාකාපු සංචිත ගන්න එක විතරයි, එකට හොරාගෙ අම්මගෙන් පේන අහන එක විතරයි ඔක්කොම කරන්නේ.........
    හොරාකාපුව ගන්න නම් හොරාගේ අම්මවයි, අම්මට කඩේ යන වේසවන්වයි සිස්ටම් එකෙන් පිට කරන්න ඕන, එක මානුෂීයව කරන්න බැහැ. මොකද හොරු හොරුමයි බලයේ ඉන්න එකයි අරමුණ.....................
    ඒ අරමුණට උන් අමානුෂිකව ප්‍රතිප්‍රහාර එල්ල කරනවා නම් රාජ්‍ය අනුග්‍රහය සහිතව, තව දුරටත් මානුෂීයව ප්‍රශ්න කිරීමක් නැත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Horakam karapu nisama nemei lankava bankoloth une. Main reason eka production ekak nathi nisa. Dan ithin bayya bayya gagena enna epa.
    reserve hindenakan budiyagenada hitiye CB eke arthika osthar laaaaaaaaaaaaaaaaaaaaa
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඉතින් අනුරයියට බැරිය ජාත්‍යන්තර උසාවි යන්න. ගිහින් සාක්ෂි ඇතුව ඔප්පු කරාම සේරම හොරු සුන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඉතින් අනුරයියට බැරිය ජාත්‍යන්තර උසාවි යන්න. ගිහින් සාක්ෂි ඇතුව ඔප්පු කරාම සේරම හොරු සුන්
    "සාක්ෂි ඇතුව ඔප්පු කරාම"
    onna okai kathawa sakshi nathikarana ekai munge krame...
    blackmail wela inne ekekuta ekek,
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    මන් මේක කිව්වා කියල මට බනින්න එපා හිතුන දෙයක් කිව්වේ

    හොරා කැපුවා රියල් මනි එක්ක මික්ස් වෙලා නම් කොහෙන්ද ගන්නේ?

    මුන් මේවා වෙන බැංකු මාර්ගයෙන් කළු සුදු කරලා නම් ලෝක අමාරුවක වැටෙනවනේ හොයන්න ගිහිල්ල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    *නිෂ්පාදනයක් නොමැතිකම
    *මිස්මැනේජ්මන්ට්
    *අන්ධයො වගේ අවශ්ය මොනවද අනවශ්ය මොනවද කියල හොයා නොබලා ආනයන සිදුකිරීම
    *කිසිම ආදායමක් නැති සුදු අලි ප්‍රොජෙක්ට්
    *දේසපාලුවන්ට මුට්ටි අල්ලලා රජයේ රැකියා අරන් කිසිම දෙයක් නොකර පඩි ගන්න නිකම්මු
    *ආර්ථිකය ගැන මලපොතේ අකුරක් නොදන්න උන් මුදල් ඇමති මහබැංකු අධිපති වීම
    *හොරකම

    ඔන්න ලංකාවට කෙල වෙන්න හේතු .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මන් මේක කිව්වා කියල මට බනින්න එපා හිතුන දෙයක් කිව්වේ

    හොරා කැපුවා රියල් මනි එක්ක මික්ස් වෙලා නම් කොහෙන්ද ගන්නේ?

    මුන් මේවා වෙන බැංකු මාර්ගයෙන් කළු සුදු කරලා නම් ලෝක අමාරුවක වැටෙනවනේ හොයන්න ගිහිල්ල
    kohomath horu system eke thiyagena investigation kawadawath wenne naha, okkoma kudu kapu un wage ekekuta ekek rakinawa...
    reports unath hadenne suddawanthayo karalaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    kohomath horu system eke thiyagena investigation kawadawath wenne naha, okkoma kudu kapu un wage ekekuta ekek rakinawa...
    reports unath hadenne suddawanthayo karalaaaaaaaaaaaaa
    මුන්ගෙන්ම මුන්ගේ සල්ලි දීපන් කිව්වට ලොවෙත් දෙන්නේ නෑ...

    මහා පරිපාන දුෂණ වංචා ගැන කොනක ඉඳල හොයල සල්ලි ටික ගත්ත නම් අපේ රට ට යන්තම් හරි හුස්ම ගන්න පුළුවන් වෙයි...

    නැත්තම් ඉතින් පිටරට ඉඳල ඩොලර් එවනකන් හරි නැත්තම් සංචාරක ව්‍යාපාරය ගොඩ ඇවිල්ල ඩොලර් එනකන් හරි අයි ටි පැත්ත දියුණු වෙලා ඩොලර් එන විදිහක් හරි තමයි ඉතින්

    ඉඳල හිටලා දෙන ලෝන් කෑල්ලක් අරුනුම
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    reserve hindenakan budiyagenada hitiye CB eke arthika osthar laaaaaaaaaaaaaaaaaaaaa
    Main dollar apu tourism foreign workers nathi unama un monava karannada... poddak hithala balapanko lankave keedenek dollar hoyana production eka thiyena rassa karanavada kiyala
     
    • Like
    Reactions: acryan

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    *නිෂ්පාදනයක් නොමැතිකම
    *මිස්මැනේජ්මන්ට්
    *අන්ධයො වගේ අවශ්ය මොනවද අනවශ්ය මොනවද කියල හොයා නොබලා ආනයන සිදුකිරීම
    *කිසිම ආදායමක් නැති සුදු අලි ප්‍රොජෙක්ට්
    *දේසපාලුවන්ට මුට්ටි අල්ලලා රජයේ රැකියා අරන් කිසිම දෙයක් නොකර පඩි ගන්න නිකම්මු
    *ආර්ථිකය ගැන මලපොතේ අකුරක් නොදන්න උන් මුදල් ඇමති මහබැංකු අධිපති වීම
    *හොරකම

    ඔන්න ලංකාවට කෙල වෙන්න හේතු .
    Takketama kiyala.. ape unta meka therenneth na bn.. horakam karapu salli genavama goda kiyala inne
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    Takketama kiyala.. ape unta meka therenneth na bn.. horakam karapu salli genavama goda kiyala inne
    ඒ සල්ලි ගන්න එක තමා ගොඩ යන්න තියෙන ඔප්ෂන් වලින් අන්තිම එක. හොරකම් කරපුවයින් වැඩක් ගන්න බැරි වෙන්න හොරු ටික විනාස කලානම් ඊට වඩා මානසික සුවයක් හරි එනවා
     
    Similar threads