එකම number එක mobile දෙකක?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,754
    1,266
    113
    Mars
    එකම number එක mobile දෙකක පාවිච්චි කරන්න විදියක් තියෙනවද? එකවරකදි එක mobile එකයි පාවිච්චි වෙන්නෙ, මට ඔන ප්‍රධාන number එක mobile දෙකේම තියා ගන්න. Sim copy 2ක් වගේ, ?
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එකම number එක mobile දෙකක පාවිච්චි කරන්න විදියක් තියෙනවද? එකවරකදි එක mobile එකයි පාවිච්චි වෙන්නෙ, මට ඔන ප්‍රධාන number එක mobile දෙකේම තියා ගන්න. Sim copy 2ක් වගේ, ?

    පිස්සු ද බං එකක් දෙද්දිම අනිත් එක කැන්සල් වෙනවා.
    එහෙම ඕන නම් ගලෝ ගලෝ දාපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකම number එක mobile දෙකක පාවිච්චි කරන්න විදියක් තියෙනවද? එකවරකදි එක mobile එකයි පාවිච්චි වෙන්නෙ, මට ඔන ප්‍රධාන number එක mobile දෙකේම තියා ගන්න. Sim copy 2ක් වගේ, ?

    Ubata ehema onamanam main phone eken number eka anith phone ekata divert karala incoming call araken use karapan, out going walata main phone eka use karapna, lol lol
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    This cannot be done because the phone carrier companies do NOT support it. The closest thing to this is feature like Verizon NumberShare - A service that lets you use your mobile number on up to 5 connected devices. ...
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83

    mamath kala machan oka..phone dekema signaluth pennanawa...a unata pita kenek call kalaama wadima signal strength ekak thiyena mobile 1ta thamai call eka enne..eka random...

    dan ena sim clone karanna ba...sim destroy wenawa....