එකම_පෙම්පතා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපිට අහන්න ලැබෙන සමහරදේවල් හිතාගන්නත් අමාරුයි. මේ පුවතත් ඒවගේ දෙයක්. මේ පුවතත ඕස්ට්‍රේලියාවේ නිවුන් සහෝදරයින් දෙදෙනෙක් ගැනයි. හැබැයි මේ නිවුන් සහෝදරියන් දෙදෙනා සෑම දෙයක්ම බෙදාගැනීම සිදු කරන දෙන්නෙක්. රැකියාව කාර් එක වගේම තමන්ගේ ෆෙස්බුක් ගිණුමද හවුලේ පරිහරණය කිරිම මේ දෙන්නා අතර තියෙන විශේෂත්වයක්. ඒ විතරක් නෙමේ මේ දෙදෙනාගෙ සුවිශේෂිතම දේ තමයි මොවුන් දෙන්නටම ඉන්නේ එක පෙම්වතෙක්. මේ පෙම්වතාත් හවුලේ තමයි මෙම නිවුන් සහෝදරියන් දෙදෙනාම ආශ‍්‍රය කරන්නේ.

    764.jpg




    මේ දෙන්නා නමින් ani හා lucy වනවා. දෙදෙනාටම වයස අවුරුදු 28ක්. මේ දෙන්නාගේ සහෝදර බැදීම කොතරම්ද කියනවනම් දෙන්නගේ රූප ස්වභාවයේ පොඩි හෝ වෙනසක් තියෙනව නම් ඒ සියල්ලම ඉවත්කර එක සමාන රූපයක් ලබාගන්න හිතලා ශල්‍යකර්මයක්ද කරලා තියෙනවා. ශල්‍යකර්මයට ගිය වියදම ඕස්ට්‍රේලියානු ඩොලර් 240 800. මේ සැත්කම ඔස්සේ දෙදෙනාගේම තොල් මහත් කර ගැනීම. පියයුරු විශාල කර ගැනීම. බොරු ඇහිබැම් ආදි සියල්ලක්ම කරමින් දෙදෙනාටම සමාන අයුරින් පෙනුම තවත් වැඩිකර ගෙන තියෙනවා.කොහොමද දෙදෙනාගෙම සහෝදර බැඳීම.


    an%C3%AD_nucy1.jpg


    an%C3%AD_nucy2.jpg


    an%C3%AD_nucy3.jpg


    an%C3%AD_nucy4.jpg


    article-2576278-1C20945900000578-472_634x398.jpg


    article-2576278-1C20997E00000578-250_634x411.jpg


    article-2576278-1C2099C600000578-28_634x506.jpg


    article-2576278-1C2099D200000578-599_634x475.jpg


    :love::love::love::love::love:
    article-2576278-1C209A1600000578-722_634x794.jpg


    article-2576278-1C20BB2700000578-493_634x811.jpg



    ඔවුන් දෙදෙනාගේ කුඩා කාලය

    tzjg20ll.jpg



    අවසානයේ දී අසරණ දෙදෙනාගේම පොදු පෙම්වතාගේ ඡායාරූපය පහතින්

    an%C3%AD_nucy5.jpg



    එකම පෙම්වතා ව දෙන්නාම ඇසුරු කිරිමට පෙර කලින් පැවැති සම්බන්ධතා වලදි දෙදෙනා විසින් යාලූ‍වන පෙම්වතුන් දෙදෙනා. එක්කෝ සොහොයුරන් දෙදෙනෙක් හෝ හොදම මිතුරන් දෙදෙනෙක් වි තිබෙනවා. ඒත් දැන් නම් එකම පෙම්වතාව දෙන්නම විසින් ඇසුරුකරන අතර පෙම්වතා සමග මොවුන් දෙදෙනාම ගත කරන්නේ එකම ඇදක බවත් ඔවුන් පවසා තිබෙනවා.

    මෙම අපුරු සහෝදර බැදීම නිසා ඔවුන්ගේ සියළු තොරතුරු අන්තර්ජාලය වෙත ද එක් වුණු අතර ඔවුන් සදහන් කරන්නේ දෙදෙනාම එකම පෙනුමකින් සිටින නිසා බොහෝ අපූරු අත්දැකිම් ලැබි ඇති බවයි.


    උ.ගැ‍‍... හොදනං සලකල වන්න..


     
    Last edited: