පුද්ගලයෙක් ආදරය කළ කාන්තාවන් දෙදෙනාම එක්වර විවාහා කරගනී

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    තමන් ආදරය කළ කාන්තාවන් දෙදෙනාම එකවර විවාහ කරගත් පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ අසල්වැසි ඉන්දියාවේ තෙලුන්ගානා අසිෆබාද් දිස්ත්‍රික්කයෙන්.ලිංගපූර් මණ්ඩලයේ ගුම්නූර් ගම්මානයේ පදිංචි සූර්යදේව් නම් මෙම පුද්ගලයා පැවසුවේ තමා ලාල් දේවි සහ ජල්කාරි දේවි සමඟ ආදරයෙන් බැඳී සිටින බවත් ඔවුන් දෙදෙනාම එකම උත්සවයකින් විවාහ කර ගැනීමට තීරණය කළ බවයි.මනාලයා තනි විවාහ ආරාධනා පත්‍රයක මනාලියන් දෙදෙනාගේම නම් පවා මුද්‍රණය කර මහා උත්සවයක් සංවිධානය කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. විවාහ මංගල්‍යයේ වීඩියෝවක දැක්වෙන්නේ කාන්තාවන් දෙදෙනා පුරුෂයාගේ අත අල්ලාගෙන සිටින අතර, තිදෙනා පවුල්, ඥාතීන් සහ ගම්වැසියන් ඉදිරියේ චාරිත්‍ර ඉටු කරන ආකාරයයි.ගමේ වැඩිහිටියන් මුලින් අකමැත්තෙන් සිටියද අවසානයේ පැමිණ ඔවුන්ට විවාහ වීමට උදව් කළ බව සඳහන්,ඉන්දියාවේ හින්දු භක්තිකයන් බහු විවාහ කටයුතු කිරීම නීති විරෝධී වුවත් එවැනි සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2021 දී, තෙලන්ගානා හි ආදිලාබාද් දිස්ත්‍රික්කයේ තවත් පිරිමියෙක් එක් 'මණ්ඩපයක' කාන්තාවන් දෙදෙනෙකු විවාහ කර ගත් අතර උට්නූර් මණ්ඩලයේ උත්සවය පවුල් තුනේම කැමැත්ත ඇතිව සිදු වූ බව වාර්තා වෙනවා.ඒ හා සමානව 2022 දී, ජාර්කන්ඩ් හි ලෝහර්ඩගා හි මිනිසෙක් තම පෙම්වතියන් දෙදෙනාම විවාහ කරගනු ලැබුවා.

    ලංකාවේ මේක කරන්න බැරිද බන් ? මම කියන්නේ අම්මල නෑදැයෝ අකමැති වෙන එක වෙනම කතාවක්. නීතියෙන් මේක වරදක්ද තුන්දෙනාම කැමැත්තෙන් මේක කලොත් ?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416

    උබ මුලින්ම එකක් බැදලා බලහං කසාදෙ එච්චර සුන්දරයි නම් විතරක් දෙවෙනි එකක් ගැන හිතහන් :P
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,895
    113
    Maligawatta

    ey beri,
    api 4 k badinne,
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    බැදපු නැති උන් දකින හීන

    බැදපු එකෙක්ගෙන් අහල බලහන්කො ගෑනු දෙන්නෙක් ඕනිද කියල
    උබ මුලින්ම එකක් බැදලා බලහං කසාදෙ එච්චර සුන්දරයි නම් විතරක් දෙවෙනි එකක් ගැන හිතහන් :P
    man married ban.
    Bigamy is criminal offence . Exception for Islam /Muslims devotees
    its not fair right? the law has to be equal for everyone