එකල orex city එකේ shop එකක් විකිණීමට

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
එකල orex city එකේ shop එකක් විකිණීමට

මචන්ලා මම ගත්ත shop එකක් තියනවා 1st floor එකේ, Ac කරලා partition කරලා තියෙන්නේ, වතුර, කරන්ට් එක අරන් තියෙන්නේ, මම මොනවහරි දාන්න කියල ගත්තේ එත් time එකක් නෑ, විකුණලා දාන්න හදන්නේ, වර්ග අඩි 200 තියනවා size එක. කව්රුහරි ගන්න කැමති එකෙක් ඉන්නවනම් pm එකක් දාපල්ල, ලක්ෂ 24 වගේ දෙනවා.:yes::yes:
 
  • Like
Reactions: KOTA NIHAL

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මම ගත්ත shop එකක් තියනවා 1st floor එකේ, Ac කරලා partition කරලා තියෙන්නේ, වතුර, කරන්ට් එක අරන් තියෙන්නේ, මම මොනවහරි දාන්න කියල ගත්තේ එත් time එකක් නෑ, විකුණලා දාන්න හදන්නේ, වර්ග අඩි 200 තියනවා size එක. කව්රුහරි ගන්න කැමති එකෙක් ඉන්නවනම් pm එකක් දාපල්ල, ලක්ෂ 24 වගේ දෙනවා.:yes::yes:

    Location eka kiyanna
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මචන්ලා මම ගත්ත shop එකක් තියනවා 1st floor එකේ, Ac කරලා partition කරලා තියෙන්නේ, වතුර, කරන්ට් එක අරන් තියෙන්නේ, මම මොනවහරි දාන්න කියල ගත්තේ එත් time එකක් නෑ, විකුණලා දාන්න හදන්නේ, වර්ග අඩි 200 තියනවා size එක. කව්රුහරි ගන්න කැමති එකෙක් ඉන්නවනම් pm එකක් දාපල්ල, ලක්ෂ 24 වගේ දෙනවා.:yes::yes:

    ෆොටෝ එකක් දාපන් බලන්න