එකවර 1000 කට කම් සැප විදිය හැකි ගණිකා නිවාසයක්

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    එකවර 1000 කට කම් සැප විදිය හැකි ගණිකා නිවාසයක්

    images.jpeg


    දැවැන්ත ගණිකා නිවාසය පිහිටා ඇති ස්ථානය දැන්ම කියන්න බෑලු...


    යුරෝපයේ විශාලතම ගණිකා නිවාසය ඔස්ටි‍්‍රයාවේ ආරම්භ කිරීමට එරට ව්‍යාපාරිකයෙකු සැරසෙන බව වාර්තා වෙනවා.


    ඔස්ටි‍්‍රයාවේ වියනා නගර මධ්‍යයේ ආරම්භ කිරීමට නියමිත මෙම ගණිකා නිවාසය නිදන කාමර 147 කින් සමන්විත වන අතර ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් 150 කගේ සේවය ලබාගැනීමට මෙහි අයිතිකරු වන පීටර් ලැස්කාරීස් තීරණය කර තිබෙනවා.


    මෙය ඇත්තටම ගණිකා නිවාසයක් පමණක්ම නෙවෙයි

    මෙහි ආපන ශාලාවක්, රූපලාවන්‍යාගාරයක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක්ද තියෙනවා.

    එමෙන්ම නේවාසික වෛද්‍යවරයෙකුත් සිටිනවා, මෙය සියළු සැප පහසුකම් සහිත තරු පන්තියේ හෝටලයක් වගේ. එකම විශේෂත්වය අපේ සුරූපී තරුණියන් කන්ඩායමයි යනුවෙන් මෙම ගණිකා නිවාසයේ හිමිකරු පවසනවා.


    දිනකට සාමාන්‍යයෙන් 1000 ක පමණ පිරිසකට කම්සැප විදීමේ අවස්ථාව ලැබෙන මෙම දැවැන්ත ගණිකා නිවාසය පිහිටා ඇති ස්ථානය හෙළිදරවු නොකිරීමට එහි අයිතිකරුවා තීරණය කර තිබෙනවා.


    ගත්තේ - hotandfast
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මටත් ආසයි ඔය වගේ ලස්සන කෙල්ලො ඉන්න ගනිකා නිවාසයක අයිති කාරයා වෙන්න.:P