එකවෙලා..දෙකවෙලා..ඉකවෙලා.. 9 වෙලා..
2010 හරියටම අද වගේ දවසක තමයි එලකිරියට ගොඩ වැදුනේ ජීවිතේ මුල් වතාවට.
එදා ඉදන් අද දක්වා ලොකු දෙයක් එලකිරියට මගෙන් නොවුනත් එලකිරියෙන් මා උගත් දෑ බොහෝමයි.
උදවුවක් ඉල්ලුවම පුලුවන් උපරිමෙන් කාට කාටත් උදවු කලා.
එලකිරිය මතු පරම්පරාවටත් රැක ගන්න කියලා ඉල්ලන අතරම අදට එලකිරියට ඇවිත් අවුරුදු අවුරුදු 7ක් ගත වෙන මේ මොහොතේ සමාව ඉල්ලන්න ඕන මම නිසා යම් හිත් රිදවීම් ඇතිවුන අයගෙනුත්.
අද ඉදන් හැමෝටම 9 ගානේ සලකනවා.

+9