එකසත් ජාතික පක්ෂයෙන් පසුගිය තෙවසර තුල මො&#3505

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :yes::yes::yes::yes:

    ඉන්ධන මිල සුත්තරේ කියන්නේ MRP = V 1+V 2+V 3+V 4 එක දැනගත්තෙත් කොච්චර අමාරුවෙන්ද..


    ඒකට ඒ කාලෙ. මොනව හරි ඇහුවනම් වෑන් එකකින් ගෙදරටම ඇවිත් එක්කන් ගිහින් පැහැදිලි කරල දෙනව :):):):)
     
    • Like
    Reactions: Tyrion Lannister

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    සජිත් දුන්නේ ණයක්‌, නැතුව ගෙවල් හදන්න ආධාර නෙවි. ගේ හැදුවට පස්සේ උගේ පින්තුරයක් ගහන්න ඕනේ ගෙයි ඇතුලේ. ඒක උගෙන් ගන්න ඕනේ සල්ලි දීලා. ගෙයි ගාන්න ඕනේ කොළ පාට තීන්ත.. :P:P:P

    එහෙම නැත්නම් ඉතින් ප්‍රාදේශීය සභා මැතිවරනෙන් හම්බන්තොට දිනන්න එපයි ගූ ඇන්ඩ් පී ගෙවල් හදපු හැදිල්ලට.. :lol::lol::lol::lol::lol:

    Adow uba oya sira kiyanne??:oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113


    ඒකට ඒ කාලෙ. මොනව හරි ඇහුවනම් වෑන් එකකින් ගෙදරටම ඇවිත් එක්කන් ගිහින් පැහැදිලි කරල දෙනව :):):):)

    Ow address nathi wenama kiyala dunna
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් හම්බන්තොට වරාය චීනට විකුනාගෙන කෑම..

    24900260-1795884070444383-7007499926226770640-n.jpg


    රනිලගෙ ඉන්ධන මිල සෙප්පඩ ව්ජ්ජාව

    44403998-685610558491713-3869775540969799680-n.jpg


    ඒ විතරද මහ බැ0කුවට කෙලල බිලියන තිහක් හොරාකාපු එක..

    42999690-465938587245885-578908110568030208-n.jpg


     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඇයි බන් හම්බන්තොට වරාය චීනට විකුනාගෙන කෑම..

    24900260-1795884070444383-7007499926226770640-n.jpg


    රනිලගෙ ඉන්ධන මිල සෙප්පඩ ව්ජ්ජාව

    44403998-685610558491713-3869775540969799680-n.jpg


    ඒ විතරද මහ බැ0කුවට කෙලල බිලියන තිහක් හොරාකාපු එක..

    42999690-465938587245885-578908110568030208-n.jpg



    Ada aga mati dha? Heta aga mati dha?
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මරුසිරා;24010147 said:
    හැන්ඟී හැන්ඟී වෙස් බැන්දට දවසක නටන්න වෙන්නේ එළියේ :lol::lol::rofl::rofl:

    dawese katawa:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් රනිලගෙ බැලුම අර හරීන්ගෙ ඔලුවට කඩන් වැටුන එක..ෆී වයිපයි අව් අප්පා උබලගෙ සිහිනෙ.. :rofl::rofl:




     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    Adow uba oya sira kiyanne??:oo:


    ඒ පැත්තේ මිනිස්සුන්ගෙන් අහල බලන්න..හම්බන්තොට විතරක් නෙවි.අනුරාධපුරෙ පැත්තෙත් මිනිස්සුන්ගෙන් අසා දැනගන්න පුළුවන්.


     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    ඒකට ඒ කාලෙ. මොනව හරි ඇහුවනම් වෑන් එකකින් ගෙදරටම ඇවිත් එක්කන් ගිහින් පැහැදිලි කරල දෙනව :):):):)

    එහෙම එක්කන් ගිය අයගේ නම් ටිකක් එක්කම දැම්මනම් තව පිළිවෙලයි නේද?... තාජුදීන්.... එක්නැලිගොඩ....(කෝකටත් තෛලය) මේ අය මේකට අදාලද මන්දා......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,212
    113
    Mona deshapalana pakshe unath un gedarin genapuwa neme bedanne. Minissu hamogema badu salli thama. Unkaranne tikak minissuntama deela ithiriya hora kanawa. Anthimata un gedarin genath wage dunna kiya kiya chande ganna dangalanawa. Rate modayo oka notherenawa wage ayeth chande denawa. :rolleyes:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,425
    113
    වැලිවේරිය
    තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි ...
     
    • Like
    Reactions: shadow1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි ...

    :lol::lol::lol::lol:
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    48) තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම.



    පනත සම්මත කලාට Central bank scam එකේ Final full report එක මිනිස්සුන්ට දුන්නෙ නෑ.. වැරදි කරපු කට්ටියව හංගල නිකන් පිටු ටිකක් විතරක් release කලා.. Full report ගන්න බැරිනම් තොරතුරු දැනගැනීමේ පනතකින් ඇති වැඩකුත් නෑ..

    ;)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කෝ.. සල්ලි ටික බෙදල විතරනෙ. සංවර්ධනේ කොරන්ඩ ඕනෙ ගොනෙකුට පුලුන්නෙ. රටෙි ආර්ථිකේ ගොඩදාන්න පුලුවන් එක ආයෝජනයක් කරල තියනවද? :angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එකසත් ජාතික පක්ෂයෙන් පසුගිය තෙවසර තුල මොනවාද කලේ ?




    පසුගිය තෙවසර ගැන කෙටි හැදින්වීමක්..අනිත් හැමදේම කරේ රනිල්නම් මේවත් ඔහුගේ නමටම දැම්මට පව් නැත..

    01) අඩු ආදයම් ලාභී පවුල් 101,852 කට නිවාස තනා දීම.
    02) අඩු ආදායම් පවුල් 108,367 කට නිවාස සංවර්ධනය කර දීම.
    03) "විසුරු මිතුරු" නිවාස 3650 ක් අමතරක වැලිඔය ප්‍රදේශයේ සාදා දීම.
    04) වකුගඩු රෝගීන් සිටින පවුල් 2455 ක් සදහා නිවාස සාදා දීම.
    05) නව විදුලි සැපයුම් සම්භන්ධතා 47527 ක් සපයා දීම.
    06) කුඩා විදුලි බලාගාර ව්‍යාපෘති 60 ක් රටට දායාද කර ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 100 ක විදුලි ප්‍රමාණයක් ලබා දීම.
    07) හෘද සැත්කම් සදහා අවශ්‍ය වන ලෝහමය ස්ටෙන්ට් නොමිළයේ ලබා දීම. (මේ සදහා එකක් රුපියල් ලක්ෂ 4 කට මිළ දී ගැනීමට පෙර රෝගීන්ට සිදු වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන මිළ ගණන් නිසා පෞද්ගලික රෝහලක සැත්කම සිදු කළත් ලෝහමය ස්ටෙන්ට් එකක් රුපියල් ලක්ෂයකට පමණ මිළ දී ගැනීමට හැකි වීම.
    08) වකුගඩු රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මූල්‍ය සීමාව ලිහිල් කිරීම.
    09) ගැබිණි මවුවරුන්ට රුපියල් 20000/- ක පෝෂණ මල්ලක් ලබා දීම.
    10) "සුවසැරිය" ජංගම ගිලන් රථ 400 ක් දිස්ත්‍රික් 9ක් පුරා ජනතාවගේ හදිසි ආපදා අවස්ථා සදහා ක්‍රියාත්මක වීම.
    11) පෙනීම දුර්වල , අක්ෂි කාච අවශ්‍ය අඩු ආදායම් ලාභී පවුල් වලට නොමිළයේ රජයේ රෝහල් මගින් කාච ලබාදීම.
    12) ඉන්ධන සහ ගෑස් මිළ විශාල ලෙස අඩු කිරීම .
    13) පවුද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීම්.
    14) අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිළ සැළකිය යුතු ලෙස අඩු කිරීම.
    15) වකුගඩු රෝගීන්ට මසකට රු. 5000/- ක දීමනාවක් ලබාදීම.
    16) දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ඉදිකිරීම .
    17)රුධිර පාරීක්ෂාව රජයේ රෝහල් වලින් නොමිළයේ සිදු කිරීම.
    18) සෑප රජයේ සහ පෞද්ගලික පාසල් දරුවෙකුටම රුපියල් ලක්ෂ 05 ක් වටිනා "සුරක්ෂා" රක්ෂණාවරණය ලබාදීම.
    19). "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියළුම රජයේ පාසල් සංවර්ධනය කිරීම.
    20) විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර රුපියල් 5000/- දක්වා ඉහළ දැමීම.
    21) රජරට සහ වයඹ නව වෛද්‍ය පීඨ ආරම්භ කර මේ වසරේ සිට වැඩිපුර සිසුන් 60 කට වෛද්‍ය වරම් ලබාදීම.
    22) විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගත් සිසුන් ප්‍රමාණය 24,198 සිට 30,000/- දක්වා ඉහළ නැංවීම. මෙය 2020 වර්ෂය වන විට 50,000/- දක්වා ඉහළ නැංවීමට කටයුතු කරමින් ඇත.
    23) පාසල් සිසුන් අතරින් ක්‍රීඩා , සෞන්දර්ය සහ නව නිපැයුම් කාණ්ඩ යටතේ දක්ෂතා දක්වන සිසුන් 1000 ක් තෝරාගෙන ඔවුනට මසකට රුපියල් 2,500/- බැගින් ශිෂ්‍යත්ව ලබා දීම.


    24) කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු පොළියට රුපියල් ලක්ෂ 02 ක ණය මුදලක් ලබා දීම.
    25) තේ දළු කිලෝවක් රුපියල් 40 සිට 100/- දක්වාද, රබර් ෂීට් කිලෝවක් රුපියල් 140/- සිට 270/- දක්වාද, එළ කිරි ලීටරයක් රුපියල් 45 සිට 70/- දක්වාද ඉහළ නැංවීමට කටයුතු කර ඇත.
    26) සියළුම රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000/- කින් ඉහළ නැංවීම.
    27) ගුරු සහායක දීමනාව රුපියල් 10,000/- ක් දක්වා වැඩි කිරීම.
    28) විදුහල්පති පත්වීම් 3901 ක් ලබා දීම.
    29) ඩිප්ලෝමා ධාරීන් 3225 ක් සදහා ගුරු පත්වීම් ලබා දීම.
    30) යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කර මත්ස්‍ය කර්මාන්තයට සහන සැළසීම.
    31) බහු දින ධීවර යාත්‍රා 2400 කට ටැබ් පරිගණක ලබා දීම.
    32) රුපියල් ලක්ෂ 1830 ක වියදමින් රජයේ ප්‍රථම මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
    33) ජාතික ආපදා රක්ෂණ ආවරණය යටතේ රටේ සියළුම ජනතාව රක්ෂණය කිරීම.
    34) රණවිරු පවුල් සදහා නිවාස 488 ක් හා අර්ධ නිවාස 488 ක් ඉදි කිරීම.
    35) විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම හා රුපියල් 1000/- ක් අමතරව ලබා දීම.
    36) ස්ව්භාවික විපතකදී විපතට පත් සියළුම පාසල් දරුවන් සදහා පෙළ පොත්, නිළ ඇදුම් කට්ටල 03ක්, පාවහන් සහ අභ්‍යාස පොත් ලබා දීම.
    37) ශ්‍රී ලංගම සදහා බස් රථ 778 ක් අළුතින් එකතු කිරීම.
    38) මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කිරීම.
    39) කටුනායක ගුවන්තොටුපළේ දෙවෙනි පර්‍යන්ත ගොඩ නැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම.
    40) මඩකළපුව ගුවන්තොටුපළේ සංවර්ධනය ආරම්භ කිරීම.
    41) රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්ය.
    42) රාජගිරියේ ගුවන් පාලම ඉදි කිරීම.
    43) උතුරු නැගෙනහිර වෙහෙර විහාර 1000 ක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීම.
    44) ආගමික මධ්‍යස්ථාන 200 කට සූර්‍ය බල විදුලි පද්ධති සවි කිරීම.
    45) ශ්‍රී ලංකාව තුළ පොළිතීන් තහනම බලාත්මක කිරීම.
    46) නාගරික කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති ආරම්භ කිරීම.
    47) ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම.
    48) තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම.
    49) මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ 25% ක කාන්තා නියෝජනය ලබා දීම.
    50) පුර නැගුම නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
    51) GSP+ සහන නැවත ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත සදහා සහන ලබාදීම.
    52) ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පැවති යුධ අපරාධ සම්භන්ද ක්‍රියාකාරකම් වළක්වා ගැනීම.






    යහපාලන ආන්ඩුව ආවට පස්සේ පන්සල් 5000කට ලක්ෂ 5 ගානේ දුන්නා..

    පිරිවෙන් අද්යාපන නගාසිටුවන්න පන්සල් වල පුස්තකාල පිහිටුවෙව්වා..

    පිරිවෙන් හාමුදුරුවන්ගේ අධ්යාපනයට රුපියල් 3500/=ක දීමනාවක් දුන්නා...

    සජිත් දිස්ත්‍රික් 25 වෙහෙර වහන්සේලා 25ක් හැදුවා..

    සසුණට අරුණ වැඩ සටහනෙන් පන්සල් සදහා රුපියල් 50000/=ක් ලභා දුන්නා සජිත්.

    බුද්දා ගම ප්‍රචාරය සදා ලමයෙක් සසුන් ගත කරන පවුල් සදහා දීමනාවක් ලබ දුන්නා
    paka thama :D:D:D:D:D:D:D