එක්කෙනෙකුට ජන්ද වියදම රු.ලක්‍ෂ 1000
බස්නාහිර පළාත් සභා ඡන්දය ස`දහා වැඩියෙන්ම වියදම් කරන අපේක්ෂකයා වී ඇත්තේ නිමල් ලාන්සා බව වාර්තාවේ. ලක්ෂ 1000 කට අධික මුදලක් මේ වන විටත් මැතිවරණ කටයුතු ස`දහා ඔහු විසින් වියදම් කර ඇත. අනිකුත් සියළු අපේක්ෂකයින් අභිබවා ගම්පහ දිස්ත්‍රික් නායක බැසිල් රාජපක්ෂ ගේ විශේෂ අනුග්‍රහය යටතේ මෙවර බස්නාහිර පළාත් සභාවේ මරාණ්ඩුවෙන් තරග වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය ස`දහා වෙන්කර ඇති මුළු මුදලින් සියයට 40% කමණ මුදලක් මේ වන විටත් නිමල් ලාන්සාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පමණක් වියදම් කර ඇත. ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්‍රික් නියෝජනය කර රජයෙන් තර`ග වදින සියළුම අපේක්ෂකයින් සඳහා ඉතුරු 60% වෙන්වී ඇතත් එයද සිදුව ඇත්තේ අක්‍රමවත්වය
එසේම සිය පෞද්ගලික මුදලින්ද විශාල ලෙස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විවිධාකාරයේ අල්ලස් සිය ඡන්ද දායකයින්ට ලබා දෙන නිමල් ලාන්සාට මේ ස`දහා ගමිපහ දිස්ත්‍රික් නායක බැසිල් රාජපක්ෂගෙන් සුවිශේෂ දායකත්වයක් ලැබී තිබේ. බැසිල් යටතේ ඇති ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විශාල මුදල් කන්දරාවක් නිමල් ලාන්සාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සෘජුවම යෙදවේ.
මෙසේ ගම්පහ දිස්ත්‍රික් නායකයාගේ විශේෂ දායකත්වය නිමල් ලාන්සාට ලැබී ඇත්තේ අන් කවර හේතුවක් නිසාවත් නොව ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන සියළුම සංවර්ධන කටයුතු හා ඉදිකිරීම් වලින් ලබා ගන්නා කොමිස් මුදල් බැසිල් රාජපක්ෂට ලබාදෙන තැරුව්කරුවා ලෙස කටයුතු කරනුයේ නිමල් ලාන්සා බැවිනි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන සෑම ව්‍යාපාරයක් වෙනුවෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට විශාල කප්පමක් ගෙවීමට සිදුවී ඇති අතර මෙම කප්පම් එකතුකරන අතරමැදියා ලෙස කටයුතු කරනු ලබන්නේ නිමල් ලාන්සාය.
නිමල් ලාන්සාගේ පියා වන පේන්ද්‍රිස් ලාන්සා ප්‍රසිද්ධ කසිප්පු ව්‍යාපාරිකයෙකු වන අතර කසිප්පු මුදල් වියදම් කර මීගමුව ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස හා මීගමුව නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර පසුව බස්නාහිර පළාතේ මන්ත්‍රීවරයෙකු බවට පත්විය. එජාපයේ සිටි නිමල් ලාන්සා පසුව ශ්‍රීලනිපයට එක් විය. සාමාන්‍ය මධ්‍යම පාංතික පවුලකින් පැවත ආ නිමල් ලාන්සා මේ වන විට ප්‍රාකෝටිපතියෙකුවී සිටී. මීගමු වෙරළේ ඉදිකිරීම් කිරීමට තහනම් මීටර් 100 ක කලාපය තුළ අනවසරයෙන් හෝටලයක් ඉදිකර ඇති නිමල් ලාන්සා හට මීගමුවේ හෝටල්, සමාජ ශාලා, තානායම් ඇතුළු ව්‍යාපාර රැසක් හිමිය. එසේම මීගමුව බොහෝ වෙළ`ද ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබාගැනීමද නිමල් ලාන්සාගේ පියා වන පේන්ද්‍රිස් ලාන්සා සහ බාල සොහොයුරා වන දයාන් ලාන්සා විසින් සිදු කරනු ලබයි, මීගමුව වෙරළ උද්‍යානය, බස්නැවතුම්පොල, වෙළඳ සංකීර්ණය, පොළ වැනි බොහෝ තැන්වලින් කප්පම් ලබා ගැනීම් සිදුවේ. එසේම නිමල් ලාන්සාගේ ආධාරයෙන් බොහෝ ව්‍යාපෘති හී ටෙන්ඩර් ලබා දෙන්නේ ඔහුගේම පවුලේ අයටය. මේ සඳහා මීගමුව නගරාධිපතිවරයාගේද නොමද සහයෝගය ලැබේ.
මීගමුව ප්‍රදේශයේ් හොර සුරා හෙවත් කසිප්පු, සමාජ ශාලා, ගණිකා නිවාස, මසාජ් සෙන්ටර්, බාර් රෙස්ටුරන්ට් වැනි බොහෝ දුරාචාරයන් මෙහෙයවනු ලබන්නේ නිමලා ලාන්සාගේ සොහොයුරු නගර සභා මන්ත්‍රී දයාන් ලාන්සා විසිනි. එසේම දයාන් ලාන්සා විසින් තමන් කැමති විවාහක අවිවාහක කාන්තාවන්ව බලහත්කාරයෙන් රැගෙනවිත් ඔහුගේ ලිංගික කටයුතු සඳහා යොදවා ගන්නා බවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් හා ඥාතීන් හට මරණ තර්ජනය කරනු ලබන බවත් ප්‍රකටය. එසේම එසේ රැගෙන එන ඇතැම් කාන්තාවන් ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ගණිකා නිවාස සඳහා යොමු කරන බවත් අකමැති වූවන්ට පහරදීම් හා ඇසිඩ් ගැසීම් සිදු කර ඇති බවට සාක්කි එමටය.
එසේම නිමල් ලාන්සාගේ සොහොයුරිය වන රෙමෝනා ලාන්සාද නගර සභා සභිකයෙකු වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා වන නගර සභික මාක් සුජිත් ද පසුගියදා තමන්ගේ ලඟම මිතුරෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීම වෙනුවෙන් අත් අඩංගුවට පත්ව පසුව මිය ගිය පාර්ශ්වය බය කර සාක්කි යටපත් කළ නිසා නිදහස් විය.
මේ වන විටත් මැතිවරණ නීති රීති කඩ කරමින් ජනතාවට විශාල ලෙස අල්ලස් දෙමින් හා තම පෝස්ටර් බැනර් කටවුට් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළත් පොලීසිය මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලබන්නේ බැසිල් රාජපක්ෂ ගේ බලපෑම නිසා ය. පසුගියදා එසේ පෝස්ටර් ඉවත් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නිමල් ලාන්සාගේ ආධාරකරුවන් පහර දුන්නද පසුව ඉහල බලපෑම් මත එම සිද්ධිය යටපත් විය.
එසේම පසුගිය කාලයේ කුඩු ගෙන්වීම සම්බන්ධව මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු ඔත්තුවක් මත නිමල් ලාන්සාගේ නිවස වටලා විශාල හෙරොයින් තොගයක් අත් අඩංගුවට ගත්තද පසුව බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් එම කුඩු තොගයට අදාල සියළු ලියවිලි හා පැමිණිලි ඉවත් කර ගන්නා ලදී. මෙම වැටලීම සම්බන්ධව සහභාගී වූ නිලධාරියෙක් වැටලීම සිදුකරන අවස්ථාවේදී රහසින් සිය ජංගම දුරකථනයෙන් එම වැටලීම හා අත් අඩංගුවට ගත් කුඩු තොගය සම්බන්ධවත් කට උත්තර ලබා ගැනීමත් පටිගත කර ඇති අතර ඔහු විසින් එම වීඩියෝ පටයේ පිටපත් විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ලබාදී ඇති බවද දැන ගන්නට ඇත.
කෙසේ නමුත් පසුව ජනාධිපතිවරයාම කුඩු ලාන්සාගේ නිවසට පැමිණ ඔහු වැළඳ ගනිමින් කුඩු සිද්ධිය යටපත් කිරීමට ඔහුට අනුග්‍රහය දැක්වීය.
තවමත් සිය නිවැරදි ආදායම් වාර්තාවන් ඉදිරිපත් කර නැති නිමල් ලාන්සා නම් ප්‍රකෝටිපති ජාවාරම්කාර ඇමතිවරයාට බැසිල් රාජපක්ෂගේ හා ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂගේ විශේෂ අනුග්‍රහය ලැබීම සම්බන්ධව ඉතා ජුගුප්සාජනක කථාවක්ද බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේ සේවය කරන සේවකයින්ගෙන් දැනගන්නට ලැබේ.

mama kolu subject ekata na. 
aniwa