ඇයි බං මේ එක්ටා එකට සිරාට බණින්නේ? සිරාට බණින්නේ හාමුව ෂෙප් කරගන්න ඕන ලොල්ලෝ ටික. බැණපියව් හාමුට, ඌ තමයි එක්ටා ගේන්නේ.

අම්මෝ මූ බලු වෙන බලු විල්ලසිරිසේනයාද මනුෂ්‍යයෙකි අනුකම්පා කරපල්ලා
![]()
හාමුට එක්ටා ගේන්න පාර කපලා දුන්නෙ ඔය පොන්නයා තමා ඒ පබයා විදායක ජනාධිපතිලු ඒ උනාට ඌට මෙලෝ මගුලක් කරන්න බෑ පොන්න ගම්බට්ටො දන්න රාජ්‍ය පාලනේ![]()
මේකෙ ඉන්න රස්සා නැති, කී-බෝඩ් හිඟන්නෝ ජනාධිපතිගේ, අගමැතිගේ මූන, මොකෙක් හරි කාළකන්නියෙක්ගේ ඇඟට සෙට් කරහම ඒ මිනිස්සුන්ට අපහාසයක් වෙනවද බලු වෙනවද?
රස්සාවක් හොයාගන්න උනන්දුවක් නැති කාළකණ්නි 7500/- සෙකන්ඩ් හෑන්ඩ් කොම්පියුටර් තියාගෙන මේ කරන නාඩගන් වලින් උන්ටම කෙළවෙනවා මිසක් වෙන දෙයක් නෑ..
කී බෝඩ් හිඟන්නන්ටයි රෙප් කපන කී-බෝඩ් මස් වැද්දන්ටයි හැමදෑම දුප්පත්කම උරුමයි!!

අඩෝ ඒක නෙවෙයි 7500ට කොම්පියුටර් තියන තැනක් හොයලා දීපන්කො රෙප් දෙන්නං ගමකට

ඔව් ඔව් මචන්, වීරකැටියේ වම්බොට්ටනෙ නියම රාජ්‍ය නායකයා...... නෑ වැරදුනා හො.රා හෙවත් හොඳම රාජ්‍ය නායකයා!![]()
![]()
![]()
![]()
man hitapu company eke mata april idan ban indian cv enne.mata hitaganna puluwan oka sign karama ena cv goda.anika lankawe un wage baga english cover letters newe.uni eke first year unge cover letters hodai ape management level apply karana unge cv walata wada.aye loweth ne mehe unta.podi kollo kello nethi internship walatath request karala mail ewala 3 month work karanna chance ekak request karala,

මේකෙ ඉන්න රස්සා නැති, කී-බෝඩ් හිඟන්නෝ ජනාධිපතිගේ, අගමැතිගේ මූන, මොකෙක් හරි කාළකන්නියෙක්ගේ ඇඟට සෙට් කරහම ඒ මිනිස්සුන්ට අපහාසයක් වෙනවද බලු වෙනවද?
රස්සාවක් හොයාගන්න උනන්දුවක් නැති කාළකණ්නි 7500/- සෙකන්ඩ් හෑන්ඩ් කොම්පියුටර් තියාගෙන මේ කරන නාඩගන් වලින් උන්ටම කෙළවෙනවා මිසක් වෙන දෙයක් නෑ..
කී බෝඩ් හිඟන්නන්ටයි රෙප් කපන කී-බෝඩ් මස් වැද්දන්ටයි හැමදෑම දුප්පත්කම උරුමයි!!
ehema puluwan wunanam apith salli karayo thamay ,,, 





මචං දැන් එක්ටා ගේන්න හැමදේම ලෑස්තියි.....නිල වශයෙන්ම දෙසැම්බර් එක්ටා අත්සන් කරනවා කියලත් ප්‍රසිද්ධියේ කියලා තියනවා....රජයේ එක්තරා අමාත්‍යාංශක වගකිවයුතු පෝස්ට් එකක ඉන්න මගෙ ඥාතියෙක් අද කතාකරලා කිව්වා "පුතා ඔයා IT Degree එකක්මද කරන්නෙ කියල තව පාරක් හිතලා බලන්න ITම කරනවනං Degree එක අරගෙන රජයේ teaching වගේ කරන්න උනත් ලෑස්ති වෙලා කරන්න මොකද එන පොට හොදනෑ කියලා" පොඩි කාලෙ ඉදන් ආස IT ෆීල්ඩ් එකට කොහොමද බං හිතහදාගෙන වෙන එකක් කරන්නෙ??රටේ අනිත් මිනිස්සු කොච්චර ඕකට විරුද්ධ උනත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...රටට ජාතියට විතරක් නෙවෙයි උන්ට පවා හෙනගැහිල ගියත් කමක්නෑ පක්ෂෙ දිනනවනං.....උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ කොහොමද UNP කාරයාත් එහෙමමයි....වෙනමුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටා ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැතිවුණා කියල හිතහන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මහින්දව ඇදල UNP සාදාරණීකරනය කරනවා....රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බං බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ පාරම්පරික UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් එකක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ගමේ ඉන්නවා හොදටම දන්නවා UNP එකෙන් උගෙ පුතාව මැරුවෙ කියලා.....මේ පාරත් ගහල තියෙන්නෙ අලියට....ඉතිං වෙන මොන කතාද බං මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්...ඒත් ජාතියේ වාසනාවකට මේ ලොල්ලන්ගෙ චන්දෙ 40%ක් වගේ තියෙන්නෙ ඒත් උන්ට තම්බින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටිකත් එකතු උනාම උන් දිනනවා......මං කියන්නෑ මහින්දගෙ වැරදි තිබ්බෙ නෑ කියලා උගෙ වැරදි ගොඩක් තිබ්බා උටත් වඩා හැම අතින්ම හොද කිසිම වැරැද්දක් නොකරන රටට ජාතියට ආදරේ කොන්ද පණ තියන කෙලින් නායකයෙක් හිටියනං අපිත් කැමතී ඒත් ඒකට විකල්පය ජාතියක් ජම්මයක් නැති පොනිලා ප්‍රමුඛ ලොලු හැත්‍ත නෙවෙයි...මහින්ද හොරකං කරා කියමුකො උගෙ පවුලේ එවුන්ට හොරකං කරගන්නත් දුන්නා කියමුකො ඒත් ඌ කවදාවත් රණවිරුවො පාවා දුන්නෙ නෑ , ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදිහට නටලා උන්ට පුක දෙන්න ගියෙ නෑ,උගෙ කාලෙ රාජ්‍ය භාණ්ඩාගාරෙ මෙහෙම හිස් වෙලා රට බංකොලොත් වෙන්න ගියෙත් නැ,උගෙ කාලෙ තම්බියො දෙමලු මෙහෙම නැටුවෙත් නෑ..(දැන් දෙමලු අර ප්‍රසිද්ධියේම ෆෙඩරල් ඕනෙ කියලා පිකට් කරන්නෙ??)....එතකොට මං පොඩි කොල්ලෙක් ඒත් මට තවම අද වගේ මතකයි අර නාකි වද පොන්න පොනිලා උගෙ කාලකණ්ණි බලු හිනාව දාගෙන මාධ්‍ය සාකච්ඡාවක් තියලා මිලේනියම් සිටි ආමි එකේ බුද්ධි අංශෙ කොල්ලන්ව අමු අමුවෙ කොටින්ට පාවා දුන්නා.....ඌ අගමැතිකාලෙ යුද්ධෙ දිනන්න ආසන්නව තියෙද්දී කිසිම වගකිවයුතු බලදාරියෙක්ට දන්නන්නැතුව හොරෙන්ම තනි කැමැත්තට ගිහින් කොටිත් එක්ක සාම ගිවිසුමක් ගැහුවා( ඒකාලෙ තමා කොටි සංවිධානය හැම අතින්ම තවත් ශක්තිමත් උනේ)....එහෙම කරපු එකා එක්ටා නොගහා ඉදීද බං????ඒත් මම මුලින්ම කිව්වා වගේ අපි මේ කොච්චර කියෙව්වත් පාරම්පරික UNP පොන්නයො හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ....එක්කෝ පාරම්පරික UNP කාරයො ඔක්කොම බස් වල පටවගෙන ගෝල්ෆේස් එකට ගෙනල්ලා පෝලිමට හිටවල වෙඩිතියල දාන්න ඕන නැත්තං අපි මේරට අතාඇරල යන්න හිතහදාගන්න ඕන......දැන් එක්ටා මේ දෙසැම්බර් අත්සන් කරලා එක ඉන්දියන් පකෙක් හරි ලංකාවේ ජොබ් එකකට ආවොත්... ලංකාවේ එකෙක්ගෙ හරි ජොබ් නැතිවුනොත්.....සැලරි ලෙවල් පහල වැටුනොත්....ලංකාවේ IT ෆීල්ඩ් එකේ රෙපියුටේශන් එක ඉන්දියාවෙ ගානට බලු උනොත් ....උබලා දන්න අදුරන පුක උඩදාගෙන වාද කරන්න කියවන්න එන "පිස්සුද බං මහින්ද හොරා වගේ එහෙම ගිවිසුම් ගහලා රටේ එවුන්ට කෙලවන්නෑ බං අපේ පක්ෂෙ එවුන්..... රනිල් නලුවෙක් නෙවෙයි මොලයක්.." කියලා ලොරි ටෝක් දීපු පාරම්පරික UNP පොන්නයන්ට දකින දකින තැන අතට අහුවුණ එකෙන් පන්න පන්න ගහපල්ලා.....






Api duppath machan , apita kohenda maha bankuwa huragena horakanna chance ekak![]()
![]()
![]()
ehema puluwan wunanam apith salli karayo thamay ,,,
Job ekakuth naa ban , sajith ta kiyala barida set karala denna , adi 6k usay , security job ekak sure labewi neda ban mata ??![]()



UNP එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෝ