එක්තරා අවදියක...

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    එක්තරා අවදියක...

    නෙතු අතර දඟ කරන
    ඇස් පියන් මත ‍රැඳුන..
    එක්තරා අවදියක
    සොඳුරු ඒ මතක සුව..
    ..
    ...
    අදත් මට පෙර සේම
    නැග ඒවි මතකයට
    නුබ මගෙ උර මතම
    රැදුන ඒ මිහිරි මතක

    සොයා යන මුත් තවම
    නුබෙ ඔය සුව උකුල
    උරුම මට සිහිනයි
    නුබ රැදුන මතක තුල...
     
    • Like
    Reactions: nrjayasinghe