එක්තරා රටක

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔන්න #එක්තරා_රටක දකුණු පළාතේ කෙළවරේ තිබුනලු බුද්ධියාගම වලව්ව කියල වලව්වක්...
    ඒවලව්ව අයිතිකාරයා...
    ගම්බාරේ කෙනෙක්...
    ඉස්සර කාලේ කාලේ #ඒරටේ දකුණු පළාතේ ගමේ ප්‍රධානියාට කියන්නේ ගම්බාරේ...
    ගම්බාරේ තනතුර දෙන්නේ...
    ගමේ ඉන්න ලොකුම මීහරක් පට්ටිය අයිතිකාරයට...
    කුඹුරු මඩවන්න මීහරක් කුලියටදීලා...
    මීකිරි හදල විකුණල ගම්බාරේ හුඟක් සල්ලි හම්බකරා. ගම්බාරෙට ළමයි ඉඳලා නෑ...
    ගම්බාරෙගෙ මීහරක් පට්ටිය බලා ගත්තේ...
    ගමේ හිටපු හැඩි දැඩි කළු උස මහත මැරයෙක් වන...මාටින්. මාටියා පදිංචි වෙලා හිටියේ වලව්වේ කෙලවරේ තිබුණු මඩුවක.

    හිටපු ගමං ගම්බාරේ මොකක්දෝ ලෙඩක් හැදිලා මැරුණා. වලව්වට අයිතිවාසිකම් කියාගෙන ආපු සේරම නෑයො පන්නලදාල මාටින් මැරයා වලව්ව අයිතිකර ගත්තා. ඊට පස්සේ වාසගමත් වෙනස් කරගෙන...කසාද බැඳලා පරම්පරාවකුත් හදාගත්තා...

    අදටත් #ඒ_රටේ ලොකුම මීහරක් පට්ටිය බලාගන්නෙ මාටිය ගහන ඒ පරම්පරාවේ අය තමයි ආයුබොවං...!!!.

    උපුටා ගැනීමක්.ඒ පැත්තේ එවුන් නිකමට ඔය කතාව අහල බලපන් උන් කියයි ජාතකේ:rofl:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    අම්මෝ එල මචං එක හුස්මට කියව්වා හොඳට හිතලා ගලපලා ඇත්ත වගේම වෙන්න ලස්සනට ලියලා තියෙනවා බං තව හොඳට ලියපන්:D:lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    අම්මෝ එල මචං එක හුස්මට කියව්වා හොඳට හිතලා ගලපලා ඇත්ත වගේම වෙන්න ලස්සනට ලියලා තියෙනවා බං තව හොඳට ලියපන්:D:lol:

    මම නෙවේ බන් ලිව්වේ.fb එකෙන් ගත්තේ :P
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මම නෙවේ බන් ලිව්වේ.fb එකෙන් ගත්තේ :P

    එහෙමද මම හිතුවේ උඹ ලිව්වා කියලා එහෙනම් උඹට අදාල නෑ ඌට සුබ අනාතගයක්
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Mangala samaraweerage kata katha hamudawa weda allala wage..:P

    2010, 2015 & 2019 presidential election ekewath ahune nathi aluthma kathawa..Game ewungen ahala balapan kiyala hena patha nai arinna epa ban..:D
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Mangala samaraweerage kata katha hamudawa weda allala wage..:P

    2010, 2015 & 2019 presidential election ekewath ahune nathi aluthma kathawa..Game ewungen ahala balapan kiyala hena patha nai arinna epa ban..:D

    දන්නේ නෑ මචන්.මේක මේ වෙන රටක වුන සිදුවීමක්.ඒ ගමේ පරණ උන්දැල කියන සත්‍ය කතාවක්.:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔන්න #එක්තරා_රටක දකුණු පළාතේ කෙළවරේ තිබුනලු බුද්ධියාගම වලව්ව කියල වලව්වක්...
    ඒවලව්ව අයිතිකාරයා...
    ගම්බාරේ කෙනෙක්...
    ඉස්සර කාලේ කාලේ #ඒරටේ දකුණු පළාතේ ගමේ ප්‍රධානියාට කියන්නේ ගම්බාරේ...
    ගම්බාරේ තනතුර දෙන්නේ...
    ගමේ ඉන්න ලොකුම මීහරක් පට්ටිය අයිතිකාරයට...
    කුඹුරු මඩවන්න මීහරක් කුලියටදීලා...
    මීකිරි හදල විකුණල ගම්බාරේ හුඟක් සල්ලි හම්බකරා. ගම්බාරෙට ළමයි ඉඳලා නෑ...
    ගම්බාරෙගෙ මීහරක් පට්ටිය බලා ගත්තේ...
    ගමේ හිටපු හැඩි දැඩි කළු උස මහත මැරයෙක් වන...මාටින්. මාටියා පදිංචි වෙලා හිටියේ වලව්වේ කෙලවරේ තිබුණු මඩුවක.

    හිටපු ගමං ගම්බාරේ මොකක්දෝ ලෙඩක් හැදිලා මැරුණා. වලව්වට අයිතිවාසිකම් කියාගෙන ආපු සේරම නෑයො පන්නලදාල මාටින් මැරයා වලව්ව අයිතිකර ගත්තා. ඊට පස්සේ වාසගමත් වෙනස් කරගෙන...කසාද බැඳලා පරම්පරාවකුත් හදාගත්තා...

    අදටත් #ඒ_රටේ ලොකුම මීහරක් පට්ටිය බලාගන්නෙ මාටිය ගහන ඒ පරම්පරාවේ අය තමයි ආයුබොවං...!!!.

    උපුටා ගැනීමක්.ඒ පැත්තේ එවුන් නිකමට ඔය කතාව අහල බලපන් උන් කියයි ජාතකේ:rofl:

    :shocked::cool:;)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    jnwXbb1.gif
    සුබ අනාගතයක් ...