ඔන්න #එක්තරා_රටක දකුණු පළාතේ කෙළවරේ තිබුනලු බුද්ධියාගම වලව්ව කියල වලව්වක්...
ඒවලව්ව අයිතිකාරයා...
ගම්බාරේ කෙනෙක්...
ඉස්සර කාලේ කාලේ #ඒරටේ දකුණු පළාතේ ගමේ ප්රධානියාට කියන්නේ ගම්බාරේ...
ගම්බාරේ තනතුර දෙන්නේ...
ගමේ ඉන්න ලොකුම මීහරක් පට්ටිය අයිතිකාරයට...
කුඹුරු මඩවන්න මීහරක් කුලියටදීලා...
මීකිරි හදල විකුණල ගම්බාරේ හුඟක් සල්ලි හම්බකරා. ගම්බාරෙට ළමයි ඉඳලා නෑ...
ගම්බාරෙගෙ මීහරක් පට්ටිය බලා ගත්තේ...
ගමේ හිටපු හැඩි දැඩි කළු උස මහත මැරයෙක් වන...මාටින්. මාටියා පදිංචි වෙලා හිටියේ වලව්වේ කෙලවරේ තිබුණු මඩුවක.
හිටපු ගමං ගම්බාරේ මොකක්දෝ ලෙඩක් හැදිලා මැරුණා. වලව්වට අයිතිවාසිකම් කියාගෙන ආපු සේරම නෑයො පන්නලදාල මාටින් මැරයා වලව්ව අයිතිකර ගත්තා. ඊට පස්සේ වාසගමත් වෙනස් කරගෙන...කසාද බැඳලා පරම්පරාවකුත් හදාගත්තා...
අදටත් #ඒ_රටේ ලොකුම මීහරක් පට්ටිය බලාගන්නෙ මාටිය ගහන ඒ පරම්පරාවේ අය තමයි ආයුබොවං...!!!.
උපුටා ගැනීමක්.ඒ පැත්තේ එවුන් නිකමට ඔය කතාව අහල බලපන් උන් කියයි ජාතකේ