එක්දාස් අටසිය ගණන් වල

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    තාක්ෂණේ සීමිත කාලේ මිනිස්සු තියෙන දෙය උපරිම optimize කරල වැඩ ගත්ත :yes:
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තාක්ෂණේ සීමිත කාලේ මිනිස්සු තියෙන දෙය උපරිම optimize කරල වැඩ ගත්ත :yes:
    ලංකාව වගේ රටාවල් හැර .
    මේ තියෙන්නේ 1880 විතර හදපු දේවල්. නිකන් හිටපන් ඒ කාලේ ලංකාවේ තිබ්බ දේවල්?
    ඒ මචන් අපේ දැක්මක් නැ . දැන් මේ රාජපක්ෂලා කළා වගේම ඉස්සර ඔය මුදලිලා අරචිලා එකතු වෙලා
    අනික් මිනිස්සු හිගන ලෙවල් එකේ තිබ්බා. ඒ නිසා එදිනෙදා ජිවිතේ ගෙනියන්න උනා මිසක් නව නිපයුමකට මනස යොමු කලේ නැ . දැන් වෙනකොට ජාන වලින් මිනිස්සු වෙනස් කරලා පුටු වලට හිර කරලා. ඕක තම අලෝකුම හේනේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ලංකාව වගේ රටාවල් හැර .
    මේ තියෙන්නේ 1880 විතර හදපු දේවල්. නිකන් හිටපන් ඒ කාලේ ලංකාවේ තිබ්බ දේවල්?
    ඒ මචන් අපේ දැක්මක් නැ . දැන් මේ රාජපක්ෂලා කළා වගේම ඉස්සර ඔය මුදලිලා අරචිලා එකතු වෙලා
    අනික් මිනිස්සු හිගන ලෙවල් එකේ තිබ්බා. ඒ නිසා එදිනෙදා ජිවිතේ ගෙනියන්න උනා මිසක් නව නිපයුමකට මනස යොමු කලේ නැ . දැන් වෙනකොට ජාන වලින් මිනිස්සු වෙනස් කරලා පුටු වලට හිර කරලා. ඕක තම අලෝකුම හේනේ
    ලංකාවෙ කවදාවත් බටහිර/නැගෙනහිර ආසියාවෙ තරම් දක්ෂ මිනිස්සු හිටියෙ නෑනෙ බන්. අලුත් දෙයක් කියන්නෙ මුන්ට වහ කදුරු වගේ. බය වෙනවා අලුත් දෙයක් කිව්වම. මිත්‍යාවෙ ඇලිල ගැලිලා ඉන්නෙ මෝඩ යක්කු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවෙ කවදාවත් බටහිර/නැගෙනහිර ආසියාවෙ තරම් දක්ෂ මිනිස්සු හිටියෙ නෑනෙ බන්. අලුත් දෙයක් කියන්නෙ මුන්ට වහ කදුරු වගේ. බය වෙනවා අලුත් දෙයක් කිව්වම. මිත්‍යාවෙ ඇලිල ගැලිලා ඉන්නෙ මෝඩ යක්කු
    Hariyatama hari
     
    • Like
    Reactions: TonyMontana83