Questions පෙට්‍රල් අඩු වෙනකොට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    පෙට්‍රල් අඩු වෙනකොට ස්පෙයා පාර්ට්ස් වල ගණන් මතක් වෙන 3 වීල් කාර සන්ගන්නම් සාප
    යන්න නරකයි ඕකුන් එක්ක හයර්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    Ganan adu welath mehe eaye polim bn.
    Price ekata monawa wunath threewheel un gihin laginawa shed eka gaawa. Eeta passe ithin polim hadenawa nikanma.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ගෝටනම් පෙට්‍රල් අඩු නොකර යාලුවෙක් ගෙනාව කුනු සැමන් තොගේකුයි පරිප්පුයි දුන්නා සතොසෙන් ගන්න