එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් නොවන ලකුණු?

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වය තවදුරටත් දසුන් ශානක වෙතම ලබාදීමට තේරීම් කමිටුව තීරණය කොට ඇතැයි Ceylon Sports වෙත තොරතුරු වාර්තා වෙයි.

    දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් කිරීම පිළිබඳව සම්බන්ධයෙන් තේරීම් කමිටුව අවධානය යොමුකොට ඇති බවට ඊයේ දිනයේ තොරතුරු වාර්තා විය. නමුත් අද දිනයේදී පැවති දීර්ඝ සාකච්ඡා වලින් අනතුරුව දසුන් ශානක තවදුරටත් නායකත්වයෙහි රදවා ගැනීමට තීරණය වී ඇති බව වාර්තා පළ වෙයි. ලෝක කුසලාන සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙත යොමු කොට ඇති අතර ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දෙනු ඇත.

    Source: Link

    IMG_3293.jpeg
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    හොඳ තීරණයක්. ලෝක කුසලානෙත් ඇප නැතිවෙන්න කාල ආවට පස්සෙම පින්ටෝව එලවන එක හොඳයි.
    Oka patta luck karaya. Dinannnath ida thiyenava 😂😂
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට ඇත. එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යවා ඇත.

    ලෝක කුසලාන සංචිතයට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා ඇත. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඇත.

    Source: Ceylon Sports
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,288
    113
    Binduwata wadanam hondai. India Flat track wala wedunoth yanthan athi. eth Binduwata dunnot ehema oka team eke ewun ekka kasa kasa paare ewidiy
     
    • Haha
    Reactions: Honda.putha

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    නායකත්වය වෙනස් කරන්න ඉතින් ලපයාගේ ආණ්ඩුවක්ම එන්න වෙනවා...ක්‍රිකට් වලට එකම විසඳුම ලපයා විතරයි... :yes:

    Anura_Kumara_Dissanayake_2023.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    නායකත්වය වෙනස් කරන්න ඉතින් ලපයාගේ ආණ්ඩුවක්ම එන්න වෙනවා...ක්‍රිකට් වලට එකම විසඳුම ලපයා විතරයි... :yes:

    Anura_Kumara_Dissanayake_2023.jpg
    I love the way, that you are trolling Lapaya.
     
    • Haha
    Reactions: Dr.Amdan

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    හොඳ තීරණයක්. ලෝක කුසලානෙත් ඇප නැතිවෙන්න කාල ආවට පස්සෙම පින්ටෝව එලවන එක හොඳයි.
    Team 10 Tiyana tournament eke 6 ta withara somehow finish karoth ape bayyo dasun ge Guna wayai ban , ape rate unta standards ne lankawe arch enemy Bangladesh kiyala hithan inna ponnayo den inne
     
    • Like
    Reactions: Thoththa_Baba