හොරිකඩ බල්ලා වගේ බුරන්නේ නැතුව හමුදාව නඩුවෙදි දෙන එවිඩන්ස් බලං ඉදපං කරවල ස්ටෝරුවෝ![]()
na bn militery ekak kawadawath waradi kiyan na bn
eka ratakata hoda na
oya widihatama oka wahei
oke aththa naththa danne a miniha witharayi
හොරිකඩ බල්ලා වගේ බුරන්නේ නැතුව හමුදාව නඩුවෙදි දෙන එවිඩන්ස් බලං ඉදපං කරවල ස්ටෝරුවෝ![]()
අනේ ෆකෝ!!එක්නෑලිගොඩ කියන්නේ මේ රටේ වංශවත් පෙලපතක්.රට වෙනුවෙන් සටන් කරපු එක්නෑලිගොඩ නිලමේතුමා අපේ ජාතික වීරවරයෙක් එවන් විශිෂ්ඨයෙක්ගේ මී මුනුපුරෙක් වෙන්න ඇති එක්නෑලිගොඩ මහත්තයා.හමුදාවට හෝ මරාට ඔහුව මරා දැමීම ගැන කියන්න කිසිම හේතුවක් හෝ නිදහසට කරුනක් නෑ.පලමුවෙන්ම ඔහු ප්‍රවීන මාධ්‍යවේදීයෙක්,දෙවැනි එක අති දක්ෂ කාටූන් ශිල්පියෙක්.ඒ වගේම සිවිල් පුරවැසියෙක්.ඉතාම වැදගත් දේ ඔහු විපක්ෂ ක්‍රියාකාරියෙක්.එවැනි පුද්ගලයෙක් යම් වරදක් කරානම් ඔහුව දණ්ඩනීතිය යටතට පත් කල යුතුමය මිසක් කිසිම විටෙක ඔහුව පාතාල හෝ කැලෑ නීතියට මරාගේ මිනීමරු ගිලටින් එකට දැමිය යුතු නැත.
අනේ ෆකෝ!!
එක්නැළිගොඩ කියන්නේ අපේ අනිත්ම රජුව ජංගිරිසින්ට පාවල දුන්න හොරිකඩ බල්ලෙක්........
http://www.lankaweb.com/news/items00/080298-3.html
ඉතිහාසෙ දැනගෙන කතාකරපං අවලමා!!!
හැම දේම දත් කියල පෙන්නනන්න එනවා..දන්න හුයන්නක් නෑ...
රෙන්න *කේ ගූ නැති වුනාට කටින් නම් ලෝඩ් පකීර්!!!

එක්නෑලිගොඩ කියන්නේ මේ රටේ වංශවත් පෙලපතක්.රට වෙනුවෙන් සටන් කරපු එක්නෑලිගොඩ නිලමේතුමා අපේ ජාතික වීරවරයෙක් එවන් විශිෂ්ඨයෙක්ගේ මී මුනුපුරෙක් වෙන්න ඇති එක්නෑලිගොඩ මහත්තයා.හමුදාවට හෝ මරාට ඔහුව මරා දැමීම ගැන කියන්න කිසිම හේතුවක් හෝ නිදහසට කරුනක් නෑ.පලමුවෙන්ම ඔහු ප්‍රවීන මාධ්‍යවේදීයෙක්,දෙවැනි එක අති දක්ෂ කාටූන් ශිල්පියෙක්.ඒ වගේම සිවිල් පුරවැසියෙක්.ඉතාම වැදගත් දේ ඔහු විපක්ෂ ක්‍රියාකාරියෙක්.එවැනි පුද්ගලයෙක් යම් වරදක් කරානම් ඔහුව දණ්ඩනීතිය යටතට පත් කල යුතුමය මිසක් කිසිම විටෙක ඔහුව පාතාල හෝ කැලෑ නීතියට මරාගේ මිනීමරු ගිලටින් එකට දැමිය යුතු නැත.
අනේ යකෝ...පොන්නයෝ මම කතා කරන්නෙ එක්නෑලිගොඩ කියන්නේ පෙලපතක්.ඔය සුද්දොත් එක්ක හිටපු එක්නෑලිගොඩගේ සහෝදරයන් සහ තාත්තා මුත්තා ඔක්කොම රජුට වැඩ කරපු අය.රට වෙනුවෙන් කඩු අරගෙන සටන් කරපු අය.එක්නැලිගොඩලගෙන් එක්කෙනෙක් තමයි සුද්දන් එක්ක එකතු වුනේ.කොහොම වුනත් ඒවාට මෙයා වග කියන්න ඕන නෑ.එක පවුලක එක පාවා දෙන්නෙක් ඉන්න පුලුවන් හිවලො.උඹ මෝඩයෙක්නේ බන්.උඹ දන්න ඒක් නෑලිගොඩ කියන්නේ ඔක්කොම එක්නෑලිගොඩලා නෙවෙයි.අපේ මී මුතලත් කඩු අරගෙන රට වෙනුවෙන් සටන් කරපු නිලමේල.තෝ ඒක දැනගන්.![]()




උඹ දන්න එක්නෑලිගොඩ පරපුරක් නෑ පොන්ස්. ඒක්නැලිගොඩලා මේ රටේ අමරපුර නිකාය ඇති කරපු එය දියුනු කරපු එම අප්මරපුර වංශය ආරක්ෂා කරපු පරපුරක්.මේ අය සබරගමුවේ නිලමෙලා.මුරුත්තෙටුවේ ගම අයත් මෙයාලගේ ඥාති පරපුරක්.මේ දීගොල්ලා ආවහ විවාහ කරගත්ත අය.එක්නැලිගොඩලා කුඹුරු සියගානක් වවපු රටට බත් සපයපු නිලමෙලා.ඔවුන් රදලයන් වුනත් ගොවි ගමවල් බලාගත්ත අය.මෙයාල පන්සල් සෑහෙන ගානක් හදලා තියෙනවා.අනේ යකෝ...
ඉස්සෙල්ල ම තර්කයක් ගොඩ නගන්න ඉගෙන ගනින්...
දැන් තෝ පළවෙනි පෝස්ට් එකෙන් කියපු දේ ද දෙවනි පෝස්ට් එකෙන් කියන්නේ...ලොල්ස්.....
දැන් ඔය කියල තියෙන්නේ එක්නැලිගොඩ නිලමෙ කියල එතකොට වෙන එකෙක් ගැන වෙන්ටෑ....
අනේ පල බූරුවෝ යන්න....
එක්නැලිගොඩලා කියන්නේ රජ්ජුරුවන් ගේ තාන්න-මාන්න අරං තමන් ගේම සහෝදර සංහලයන් පීඩනයට පත් කරපු, අලුගෝසුවො කන්ඩායමක්. අන්තිමේ තාන්න-මාන්න බලාගෙන, රජ වෙන්න සිහින මවල රජුව පාවල දුන්න ජාති භ්‍රෂ්ඨ කාළකන්නි රැලක්.....
තෝයි මායි දන්න ඉතිහාසේ....
කරවල ස්ටොරු කීපර්ලට මොන ඉතිහාස ද බං...
කරවලයෙක් දෙන්නෙක් බලං නහය තද කරං ඉදපං...නිකං පොර වෙන්න පොර ටෝක් දෙන්නේ නැතුව.......
උඹගේ මීමුත්ත නං සුද්දන්ට පුකයි, අඹුවයි දෙකම දුන්න ජාති භ්‍රෂ්ඨයෙක් ආයෙ දෙකක් නෑ...රට වෙනුවෙන් හටන් කිරීම කෙසේ වෙතත්...
තොගේ ඇගේ දුවන ලේ සුද්දන් ගේ හොර ෂොට් වින් උපන් ඒව කියල හොදට පේනවා මෙකන සුද්දන්ට අල්ලන ඇල්ලිල්ලෙන් ම.....![]()
පොන්ස් මේක දැන් අපේ ආන්ඩුව.එක්නෑලිගොඩට වුන දේ තොටත් කරගන්න ඕන වෙලාද? තොගේ මහ එකා සාක්ෂි ඉතුරු කරලා ගිහින් තියෙනවා ගොඩක්.හැබයි තොට වෙන දේ දෙයියොවත් දන්නේ නැතිවෙයි ඕනවට වඩා දැගලුවොත්. තෝ දන්නවද ඔය හමුදාව දෙන සාක්ෂියම ඇති හමුදාව එක්නෑලිව මැරුවා කියලා එවිඩන්ස් එකක් විදිහට ගන්න.මෙතන පරීක්ෂන කරන්නේ එක්නැලිගොඩගේ කොටි සම්බන්දතා නෙවෙයි. එක්නෑලිගොඩගේ ඝාතනය.
ලොක්ක දැන් උඹ කියන්නේ ආණ්ඩු බලේ ලැබුනාම මිණිමරන්න ලයිසන් තියනවා කියලද???

නෑ බන්.ඕකාව බය කරන්න කීවේ.කලු කැත කෙට්ටු කොට එකානේ. පොඩි සද්ද්යක් දැම්මත් බයේ වෙව්ලනවා.තවත් ඇට නැති රිලවෙක්.![]()






ආයෙ කෙලියා කෙප්පයක් දන්නව කියල පෙන්නන්න....උඹ දන්න එක්නෑලිගොඩ පරපුරක් නෑ පොන්ස්. ඒක්නැලිගොඩලා මේ රටේ අමරපුර නිකාය ඇති කරපු එය දියුනු කරපු එම අප්මරපුර වංශය ආරක්ෂා කරපු පරපුරක්.මේ අය සබරගමුවේ නිලමෙලා.මුරුත්තෙටුවේ ගම අයත් මෙයාලගේ ඥාති පරපුරක්.මේ දීගොල්ලා ආවහ විවාහ කරගත්ත අය.එක්නැලිගොඩලා කුඹුරු සියගානක් වවපු රටට බත් සපයපු නිලමෙලා.ඔවුන් රදලයන් වුනත් ගොවි ගමවල් බලාගත්ත අය.මෙයාල පන්සල් සෑහෙන ගානක් හදලා තියෙනවා.

පොන්නයො අමරපුර නිකායේ හාමුදුරුඅන්ගෙන් අහපන්.අමරපුර එක්නෑලිගොඩ පාර්ශවය ,අමරපුර මොල්ලිගොඩ පාර්ශවය .මේවා උඹ දන්නවද? මේ එක්නෑලිගොඩ ඔය රදල එක්නෑලිගොඩලගේ නෑයෙක් නොවෙන්නත් පුලුවනි.ආයෙ කෙලියා කෙප්පයක් දන්නව කියල පෙන්නන්න....
අමරපුර නිකාය ඇරඹෙන්නේ 1803 දී - ඒ මහනුවරවත්, ඔය කියන සබරගමුවෙවත් නෙවෙයි පිම්පියෝ. අමරපුර නිකාය ඇරඹෙන්නේ දකුණේ. බලපිටියේ මාදු ගගේ හදන සීමාවේ දී උපෝසථ කර්මය කරලා....
මූ දන්නව වගේ බේගල් ඇද බාන්නේ මේ කාරණා ගැන දන්න උන් මේකේ නෑ කියල දන්න නිසා....
අනේ යකෝ...
ඉතිහාසෙ ඇදල පොර වෙන්න හදන පොන්න නාටකේ නතර කරපං...
මේ රටේ ඉතිහාසය බොට වඩා හොදට දන්න මිනිස්සු ඉන්නවා මේකේ....

ආනේ ඇත්තද පුටේ....??පොන්නයො අමරපුර නිකායේ හාමුදුරුඅන්ගෙන් අහපන්.අමරපුර එක්නෑලිගොඩ පාර්ශවය ,අමරපුර මොල්ලිගොඩ පාර්ශවය .මේවා උඹ දන්නවද? මේ එක්නෑලිගොඩ ඔය රදල එක්නෑලිගොඩලගේ නෑයෙක් නොවෙන්නත් පුලුවනි.![]()
තෝ නං මොල්ලිගොඩවල් දෙකක් තියන බැක්ට්රියන් ඔටුවෙක් ම තමා......Sub-orders
The Amarapura maha nikaya is divided into no less than 21 sub-orders. These sub orders are believed to have been formed along cast divisions
- Amarapura Sirisaddhammawansa Maha Nikaya
- Amarapura Mulawamsika Nikaya
- Udarata Amarapura Nikaya
- Amarapura Sabaragamu Saddhamma Nikaya
- Saddhamma Yutthika (Matara) Nikaya
- Dadalu Paramparayatta Amarapura Nikaya
- Amarapura Mrammawansabhidhaja
- Amarapura Vajirawansa Nikaya
- Kalyanavansika Sri Dharmarama Saddhamma Yuttika Nikaya
- Sri Lanka Svejin Maha Nikaya
- Sabaragamu Saddhammawansa Nikaya
- Amarapura Ariyavansa Saddhamma Yuttika Nikaya
- Culagandhi Nikaya
- Udarata Amarapura Samagri Sangha Sabhawa
- Uva Amarapura Nikaya
- Amarapura Sri Dhammarakshita Nikaya
- Udukinda Amarapura Nikaya
- Sambuddha Sasanodaya Sangha Sabhawa
- Amarapura Maha Nikaya
- Amarapura Nikaya
- Sri Kalyaniwansa Nikaya


ආනේ ඇත්තද පුටේ....??
අමරපුර නිකායට එක්නැළිගොඩයි මොල්ලිගොඩයි ගොඩවල් දෙකක් තියනව ද?
බලාගනින් පිංපියා අමරපුර නිකායේ උප නිකායන් මොනවද කියලා....
තොගේ මොල්ලිගොඩයි, එක්නැළිගොඩයි තියේ ද කියලා....
තෝ නං මොල්ලිගොඩවල් දෙකක් තියන බැක්ට්රියන් ඔටුවෙක් ම තමා......![]()
උමේ අධෝ පාර්ශවේ ද?ඒක නිකායන් නෙවෙයි පොන්ස්. පාර්ශවයන්.
![]()
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඔහු එල්.ටී.ටී.ඊ.යෙන් මුදල්ගෙන ඇති බවට, මතයක් සකස්කරමින් ඔහු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සාධාරණීකරණය කිරීමට යම් පිරිසක් උත්සහ දරන බවට තොරතුරු අණාවරණය වී ඇත.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ ගිරිතලේ කඳවුරට ඔහු රැගෙන ගොස් ප්‍රශ්නකර නිදහස් කර යැවූ බවයි.ඔවුන් ප්රගීත්ව නිදහස් කළ බව සඳහන් කළද, ඔහු නිදහස් කළ බවට කිසිදු සාධකයක් නොලැබුනු බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
එක්නැලිගොඩගේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පුනරුත්තාපනය වී හමුදාවට සම්බන්ධව කටයුතු කරමින් සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු ද විශ්‍රාමික හමුදා සැරයන්වරයෙකු ද ඇතුළු හමුදාවට සම්බන්ධ 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊට කලින් උඹේ තාත්තව කවුද කියල හොයන්න මහන්සි වෙයන්.
මේ වගේම රිචඩ් සොයිසාව මරපු උන්වත් හොයන්න මහන්සි උනානන් හොදයි නේ....

ඒ කඩුවෙන් නේද බොලා දැන් කොස් කොටන්නෙ.පොන්නයෝ මම කතා කරන්නෙ එක්නෑලිගොඩ කියන්නේ පෙලපතක්.ඔය සුද්දොත් එක්ක හිටපු එක්නෑලිගොඩගේ සහෝදරයන් සහ තාත්තා මුත්තා ඔක්කොම රජුට වැඩ කරපු අය.රට වෙනුවෙන් කඩු අරගෙන සටන් කරපු අය.එක්නැලිගොඩලගෙන් එක්කෙනෙක් තමයි සුද්දන් එක්ක එකතු වුනේ.කොහොම වුනත් ඒවාට මෙයා වග කියන්න ඕන නෑ.එක පවුලක එක පාවා දෙන්නෙක් ඉන්න පුලුවන් හිවලො.උඹ මෝඩයෙක්නේ බන්.උඹ දන්න ඒක් නෑලිගොඩ කියන්නේ ඔක්කොම එක්නෑලිගොඩලා නෙවෙයි.අපේ මී මුතලත් කඩු අරගෙන රට වෙනුවෙන් සටන් කරපු නිලමේල.තෝ ඒක දැනගන්.![]()



මී මුත්තල තෝ වගේ එකෙක් ඉදියි කියල දැන ගත්ත නන් ඒ කඩුවෙන්ම තමා බෙල්ල කපා ගන්නෙ.

බෙල්ල??හෙළයෙක්;18909156 said:ඒ කඩුවෙන් නේද බොලා දැන් කොස් කොටන්නෙ.මී මුත්තල තෝ වගේ එකෙක් ඉදියි කියල දැන ගත්ත නන් ඒ කඩුවෙන්ම තමා බෙල්ල කපා ගන්නෙ.
![]()