You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අඩේ සුපිරි නේද ? Nissan Leaf එකට වඩා powerful ලු. ඉතින් ඇයි බන් ලංකාවට තාම නමක් නැත්තෙ ? මෙන්න මේව ගැන හිතන නායකයෙක් තමයි අපිට ඕන. ඇත්තටම මේ මරදානෙ තියෙන මේ building එක හදන්නත් මේ කාර් එක innovate කරන්නත් මූලිකවම සල්ලි දීල තියෙන්නෙ ගෝඨාභය.