රටවල් ඉදිරියට යන හැටි.

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,843
    2,754
    113
    බයිසිකලෙන්ද? ගොඩනැගිලි ටිකක් ගැහුවට රටවල් ඉස්සරහට යන්නේ නැ බං
     
    • Haha
    Reactions: Bitter Truth

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    බයිසිකලෙන්ද? ගොඩනැගිලි ටිකක් ගැහුවට රටවල් ඉස්සරහට යන්නේ නැ බං
    එදා වේල ටුවර්ස් ලයිෆ් එකට ඔවා තෙරෙන්නෙ නැ
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,843
    2,754
    113
    එදා වේල ටුවර්ස් ලයිෆ් එකට ඔවා තෙරෙන්නෙ නැ
    ඒක තමා උබට තේරෙන්නේ නැ කියන එකට හේතුවත් කියපු එක ලොකු දෙයක්...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,268
    47,116
    113
    ඉදිරියට යෑම ඉබි ගමනෙන්, එකයි ප්‍රශ්නෙ

    ඔව් ඉතින් ලංකාව ටිකක් හරි දියුණු වේගෙන එනකොට උබල බෝම්බ පුපුරවගන්නවා නේ වර්ජින් කෑලි ගහන්න පෙරේතකමේ..ඉතින් කොහෙද රට දියුණු වෙන්නේ.. :ROFLMAO:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,503
    21,029
    113
    Panadura
    ඔව් ඉතින් ලංකාව ටිකක් හරි දියුණු වේගෙන එනකොට උබල බෝම්බ පුපුරවගන්නවා නේ වර්ජින් කෑලි ගහන්න පෙරේතකමේ..ඉතින් කොහෙද රට දියුණු වෙන්නේ.. :ROFLMAO:
    😆
     
    • Haha
    Reactions: Bitter Truth