එක්සත් ජාතික නිදහස් සන්ධානය Plan B - Leaked

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Update: Plan C - මහින්ද බොදුබල සේනාවෙන්

    troll-face-meme.png
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    මාත් දුන්නේ මයිත්‍රීට ....
    හැබැයි ඒ යූ ඇන් පී නිසාවත් මයිත්‍රී නිසාවත් නෙවෙයි මහින්ද ලොක්ක සහ පිරිවර පිස්සු නටල රට විනාස කරා ගමන් කරපු නිසා සහ වෙන විකල්පයක් නොතිබුන නිසා.
    හැබැයි යූ ඇන් පී දින සීයේ ආණ්ඩුව යහපාලනය යහපාලනය කියල හැසිරුණු හැටි නම් කුජීතයි .
    රාජිතල , එස්බී ලා වගේ ජනතාවට අප්‍රිය කරපු චරිත නැවත කරලියට ඇවිත් රගන්න පටන් ගත්තා .
    සමහර ඇමතියෝ මාස පහට රටවල් 40 කට වඩා ගිහිල්ල තිබුන .
    නිකන් නෙවෙයි පුතාල රොත්ත බුරුත්ත ඔක්කොම එක්ක .
    රවී කරුණානායක වගේ චරිත 2001/2002 යූ එන් පී ආණ්ඩුව කාලේ පිස්සු නටපු විදියටම පිස්සු නැටුව.
    අනික තමයි මහා බැංකු වංචාව , විල්පත්තු සිද්දිය ,දෙමලෙන් ජාතික ගීය ගැයීම , කොටි නිදහස් කරපු වගේ මෙකි නොකී බොහෝ සිද්දි වලින් මිනිස්සුන්ට නැවතත් යූ එන් පී කියන්නේ රටට ,විශේෂයෙන් සිංහලයට ආදරේ නැති පක්ෂයක් කියල ඒත්තු ගැන්වුණා . සුනාමි ආපු වෙලාවේ , යුද්දේ ඉවර වුන වෙලාවේ සහ 2015 ජනාදිපති වරණයෙන් පසු රටක් විදිහට හැදෙන්න පුළුවන් වටිනා අවස්ථා තුනක් කාලකන්ණි , අවස්ථාවාදී , බඩගොස්තරවාදී දේශපාලුවෝ විනාස කරා කියල කියන්න තමයි තියෙන්නේ.




    මෙන්න ඇත්ත..

     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔව් ඔව් මහින්ද බොදු බල සේනාවෙන් එනව නම් අපිත් සපෝට්!.

    අනේ මේ වගේ මොංගල් සත්තු එක්ක නේ අපි දේශපාලනය කතා කරන්නේ


    :rofl::rofl: