එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සංශෝදනය

විපක්ෂයේ නායකත්&

  • ඔව්

    Votes: 23 74.2%
  • නැහැ

    Votes: 8 25.8%

  • Total voters
    31

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සංශෝදනය


එක්සත් ජාතික පක්ෂයේ මහා සභා රැස්වීම ලබන දොළොස්වෙනිදා තියන්නයි සුදානම.එක්සත් ජාතික පක්ෂ සාමජිකයන් 75% ගේ ප්‍රාර්ථනය නව විපක්ෂ නායකයෙක් සමග හොද ව්‍යවස්ථාවක් මේ පාර සම්මත වෙයි කියන බලාපොරොත්තුව.ඒක එහෙම වෙයිද ?මොකද හිතන්නේ මේ ගැන.දෙමු බලන්න හොද පොලිටික්ස් අයිඩියා ටිකක්......
:nerd:


srilanka_logo_party_741143_l.jpg

1.jpg


Poll Question : විපක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවෙයිද ?
 
Last edited:

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
හෙට උදේට බලන්න මොන පැත්තෙන්ද ඉර පායලා තියෙන්නේ කියලා. නැගෙනහිරින් නම් රන්න පොනිල් යන්නේ නැහැ. බටහිරින් නම් සමහර විට ඌ යයි (හැබැයි ඒත් ශුවර් නැහැ ).
 
  • Like
Reactions: rajitha_ks

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
හෙට උදේට බලන්න මොන පැත්තෙන්ද ඉර පායලා තියෙන්නේ කියලා. නැගෙනහිරින් නම් රන්න පොනිල් යන්නේ නැහැ. බටහිරින් නම් සමහර විට ඌ යයි (හැබැයි ඒත් ශුවර් නැහැ ).
he he :lol::P
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අනිවා මචං

    නායකත්වයේ වෙනසක් ඉක්මනටම වෙන්න ඕනේ

    නැත්නම් රටේ විපක්ෂයක් නැති තැනටම පත වෙනවා

    මං බලාපොරොත්තු වෙනවා අලුත් නායකත්වයක් :D
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    අනිවා මචං

    නායකත්වයේ වෙනසක් ඉක්මනටම වෙන්න ඕනේ

    නැත්නම් රටේ විපක්ෂයක් නැති තැනටම පත වෙනවා

    මං බලාපොරොත්තු වෙනවා අලුත් නායකත්වයක් :D
    බොහොම ස්තුත්යි යාළුවා ඍජු උත්තරේට...........
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    නායකත්වයේ වෙනසක් වෙනවා නම් හොදයි..ඒත් ඒක වෙනකම් sure නෑ..
    අළුත් නායකයෙක් ඕනා, නැත්නම් රටේ පැරණිම දේශපාලන පක්ෂය නැතිවෙනවාමයි.
    සජිත් හෝ රවී එයි කියලා හිතනවා
    Api UNP 1ta bokkenma neda yalu.....:Dme ranil huka**a naththan:frown:

     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    අළුත් නායකයෙක් ඕනා, නැත්නම් රටේ පැරණිම දේශපාලන පක්ෂය නැතිවෙනවාමයි.
    සජිත් හෝ රවී එයි කියලා හිතනවා

    no chance for ravi....hypothetically even if ravi comes it will be a case like kahi gaani deela hotu gaani gaththa wagey story