මේක joke එකක් විදිහට දාල තිබුනට
මම නම් එකෙන්ම වැඩේට පක්ෂයි.
UN system එක කොහොමත් බලගතු රටවලට
පුප දීගෙන තමා ඉන්නේ.
මොකද, උන්ගේ සංවිධානෙට වැඩිම donations හම්බු වෙන්නේ
ඒ රටවලින් නිසා.
ඕව නැති නම්
මහලොකු ජාත්‍යන්තර සංවිධානෙට
රෙන්න පුපේ ගූත් නැති වෙනවා.






මුන්ගේ human rights agenda එකත් selective.
කොටින්ම covid vaccination වලදී මතුවෙච්ච
මානව හිමිකම් කඩවීම් එහෙම
UN system එකේම WHO එකෙන්
අනුබලය ලැබිච්චි ඒවා.
මානව හිමිකම් කවුන්සිලේ වේස ගෑනිට
මොනවද දල්ලෑ ඒ ගැන කියන්න තියෙන්නෙ?
අපිට UN එකෙන් අයින් වෙන්න බැරි වුනත්
ඔය council එකෙන් අයින් වෙන්න පුළුවන්.