ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    303ce736_38618_P_1_mr.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කින් ජොන් ඉල් ඔය ජාතියෙ වැඩ කරල තමන්ගෙ රට / ජනතාව ජාත්‍යන්තරෙන් ඈත් කරා. දැන් අවුලක් නෑ උගෙ පවුල සදාකල් රජ වෙලා:rolleyes:

    දෙකට නැමිල උන් ඇරල ඇති කියනකම් නැමිලම ඉන්න කියලද බන් උඔල කියන්නේ? කොන්ද කෙලින් තියන් වැඩ කරන එක රටට නරකද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,167
    20,764
    113
    හස්තිශෛලපුර
    දෙකට නැමිල උන් ඇරල ඇති කියනකම් නැමිලම ඉන්න කියලද බන් උඔල කියන්නේ? කොන්ද කෙලින් තියන් වැඩ කරන එක රටට නරකද?

    කොන්ද කෙලින් තියන්ද ඉන්දියාවෙන් නය ඉල්ලුවෙ උබෙ අපුච්චා?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කින් ජොන් ඉල් ඔය ජාතියෙ වැඩ කරල තමන්ගෙ රට / ජනතාව ජාත්‍යන්තරෙන් ඈත් කරා. දැන් අවුලක් නෑ උගෙ පවුල සදාකල් රජ වෙලා:rolleyes:

    :yes::yes::yes: